ඇඬුනා ඕයි ඇඬුනා. :(:(:(:( ජර්මානු කෝනයෙන් හොලෝකොස්ට්. මම කාලෙකින් බලපු හොඬම චිත්‍රපටයක්.
TommyJ Well-known member Aug 5, 2017 5,530 714 113 Ambepussa Jan 29, 2018 #1 ඇඬුනා ඕයි ඇඬුනා. ජර්මානු කෝනයෙන් හොලෝකොස්ට්. මම කාලෙකින් බලපු හොඬම චිත්‍රපටයක්.
manulasj Well-known member Jan 29, 2009 1,716 199 63 Jan 29, 2018 #2 සිරාවටම සුපිරිම ෆිල්ම් එකක් ..නවල් එකක්
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,070 10,765 113 හඳට කිට්ටුව Jan 29, 2018 #3 sira, patta film eka
Chathuranga1 Well-known member Jan 25, 2008 9,045 1,523 113 ඇතුගල පාමුල Jan 29, 2018 #4 කාලෙකින් බලපු සුපිරිම පිලුමක්
R rangana26 Well-known member Feb 21, 2013 9,556 13,156 113 Jan 29, 2018 #5 හොදම ෆිල්ම්ස් වලින් එකක් schindler list, life is beautiful, The Pianist , holocaust ගැන අදහසක් ගන්න පුළුවන්
හොදම ෆිල්ම්ස් වලින් එකක් schindler list, life is beautiful, The Pianist , holocaust ගැන අදහසක් ගන්න පුළුවන්