Payoneer වල Request a payment සම්බන්දව

soori19

Active member
  • Dec 28, 2016
    103
    84
    28
    Payoneer වල තියෙනවා Request a payment කියල option එකක්. ඒක use කරපු කව්රු හරි ඉන්නවද? request එක යවන්න ඕන අපි වැඩේ submitකරාට පස්සේද? නැත්නම් payment එක කරාට පස්සෙ අපි වැඩ කරන්න පටන් ගන්නවද?
     
    Last edited:
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,140
    113
    උඉබට ඔනෙ වෙලාවක යවපන්. ඌට ගෙවන්න ඩෙඩ් ලයින් එකක් දාලා.වැඩෙ කරනවද නැද්ද කියන එක අදාල නෑ. උබ එලීයෙන් වැඩ කරන්න නේද? ඒක ඌ එක්ක කතා කරගනින්. ශුවර් නත්නම් මුලින් ගෙවන්න කියපන්.
     
    soori19

    Active member
  • Dec 28, 2016
    103
    84
    28
    උඉබට ඔනෙ වෙලාවක යවපන්. ඌට ගෙවන්න ඩෙඩ් ලයින් එකක් දාලා.වැඩෙ කරනවද නැද්ද කියන එක අදාල නෑ. උබ එලීයෙන් වැඩ කරන්න නේද? ඒක ඌ එක්ක කතා කරගනින්. ශුවර් නත්නම් මුලින් ගෙවන්න කියපන්.
    ගොඩක් ස්තුතියි reply එකට. මගේ website එකක් හරහා එන වැඩ තමා කරන්නේ. Payoneer ලගෙ නීතියක් තියෙනවද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. payment එක යැවිය යුතු වෙලාව සම්බන්දව. Payoneer website එකේ මුකුත් විස්තරයක් නැහැ ඒ ගැන.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,140
    113
    ගොඩක් ස්තුතියි reply එකට. මගේ website එකක් හරහා එන වැඩ තමා කරන්නේ. Payoneer ලගෙ නීතියක් තියෙනවද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. payment එක යැවිය යුතු වෙලාව සම්බන්දව. Payoneer website එකේ මුකුත් විස්තරයක් නැහැ ඒ ගැන.
    එහෙම එකක් නෑ උබ රිඣුඑස්ට් එක යවපන් ඩේට් කරලා. එහෙම අවුලක් නෑ. ඒත් උබ දෙන ඩේට් එක එxක්පයර් උනොත් ටික කාලෙන්කින් පේ ලින්ක් එක වැඩ නැතිව යනවා. මගේ අත්දැකීම අනුව එක්ස්පය වෙලා මාසෙකට පස්සෙත් පේ කරන්න පුලුවන්.
     
    soori19

    Active member
  • Dec 28, 2016
    103
    84
    28
    එහෙම එකක් නෑ උබ රිඣුඑස්ට් එක යවපන් ඩේට් කරලා. එහෙම අවුලක් නෑ. ඒත් උබ දෙන ඩේට් එක එxක්පයර් උනොත් ටික කාලෙන්කින් පේ ලින්ක් එක වැඩ නැතිව යනවා. මගේ අත්දැකීම අනුව එක්ස්පය වෙලා මාසෙකට පස්සෙත් පේ කරන්න පුලුවන්.
    බොහොමත්ම ස්තුතියි.
     
    • Like
    Reactions: pathaleiretta