එදා නිදහස් චතුරස්‍රය වැහුවා... යන්න දුන්නෙම නෑ
කට්ටිය Galleface එනවා කියලා කලින්ම කිව්වත්, වැහුවේ නෑ... ඔතනින් යන ගාලු පාර වැහුවට ඕනේ තරම් විකල්ප පාරවලුත් තියෙනවා..
හොඳට barricade කරා නම් වෙන තැන්වල වගේ කඳුළු ගෑස් ගැහුවා නම්.. මොකෙක්ටවත් යන්න බෑ.
ආණ්ඩුව මෙහෙම කළේ ???
මට නිකන් වෙන වෙන දේවල්...