Petrol ත් නැති වෙයිද?

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මේ යන විදියට petrol ත් නැති වෙයිද?

    ගෙයක් නැති මට solar ගහන්න බෑ.. එකම බලාපොරොත්තුව petrol generator එක විතරයි
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මටත් හිතෙන්නෙ යන විදියට අඩුම එක දිගට සතියක්වත් පෙට්‍රල් නැත්තටම නැති වෙයි.. ඉටපස්සේ ආවත් තිබුනට වඩා පෝලිම් දික් වෙයි
     
    • Sad
    Reactions: Cenon and B.Chat

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    ඔවු....
    තියෙන තොග ටික නේද මේ දෙන්නෙ....
    ඒක ඉවරවුණාම හුප්පෙ තමයි...
    රටේ තියෙන බයික්, ත්‍රීවීල් ප්‍රමාණෙ එක්ක, ඩීසල් පෝලිමට හපං වෙනව පෙට්‍රල් පෝලිම...