මචංලා.. මම කාලෙකට කලින් අර මැජික් මග් වගයක් ප්රින්ට් කර ගත්තා.
ඊට පස්සෙ දෙන්නම රත් වෙනකොට මූන බල බල තේ බිව්වා :rolleyes:
දැන් අද දැකපු නිව්ස් එකකට පස්සෙ වතුර නොදාම රත් වෙන්න පටන් ගත්තා..:(
දැන් මෙතන ඉන්න දොස්තරලා , වෙන්ට දොස්තරලා , ගොඩ පෙරකදොරුවෝ , ආයුර්වෙද කට්ටිය එකතු වෙලා. කියහල්ලා මේක...