ඩොකාලගෙන් හෙල්ප් එකක්

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඩොකාලගෙන් හෙල්ප් එකක්

    මචන්ලා පොඩි උදව්වක් ඕන මෙතන ඉන්න ඩොකාලගෙන්. මගේ මාමගේ පුතාට දැන් අවුරුදු 22ක් විතර. ඌ ටිකක් කෙට්ටුයි අනික මලාට වතුර බොන් නෑ වතුර බොනවා සෑහෙන්ඩ අඩුයි. පස්සෙ ලගදි දවසක මමයි මාමයි ඌට හොදට අමතලා අර ලීටර් දෙකේ වතුර බෝතලයක් දුන්නා බීපිය කියලා. මූ එකේන් බාගයක් විතර බීලා විනාඩි 10කට ව්ඉතර පස්සෙ කෙලින්ම පරිසරයට විනාඩියක් කරන්න ගියා..

    දැන් මූට වෙන්නෙ මේකයි මූ වතුර බිලා විනාඩි 10ක් යනකොට මූට ටොයිලට් යන්න ඕන නෙ බං . මූ ඊයෙ කියනවා කෙලින්ම මේක බයින් ඇන්ඩ් සෙලින් වැඩක් වගේ ලු :lol:

    මේක මොකක් හරි ලෙඩක්ද බං .. මූව ඩොකෙක් ලගට ගෙනියන්ඩ වෙයිද.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    eka parata bothal ganan bonna epa kiyapan etakota tamai ehema yanne...ehema bila wedakuth ne....podda podda biwwama tama agata uranne...eka parata onawata wada biwwama toxic wenawa..dawasta 4ltr wage bonna kiyanna podda podda(sips)....sathiyak wage yanakota purudu wenawa...
     
    • Like
    Reactions: BAT-MAN

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    eka parata bothal ganan bonna epa kiyapan etakota tamai ehema yanne...ehema bila wedakuth ne....podda podda biwwama tama agata uranne...eka parata onawata wada biwwama toxic wenawa..dawasta 4ltr wage bonna kiyanna podda podda(sips)....sathiyak wage yanakota purudu wenawa...

    අප්පට සිරි එහෙමද.. එල එල තෑන්ක්ස්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම දන්න හැටියටනම් මුත්‍රාශය පිරුනු ගමන් යන්න ඔනා වෙනවා, ඉතින් ඔය එක දිගට බීපුවහම යන්න වෙනවනේ.. ටික ටික බොන්න කියපන්. දවසට බොතල් තුනක්වත් බොන්න කියපන් එහෙම. එතකොට ඔක හරියයි.. එක පාර බොන්න එපා.. ඔකා මැරෙයි.. :P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අප්පට සිරි එහෙමද.. එල එල තෑන්ක්ස්..

    ow mcho wathura unath kidney walin filter karanna one...eka parata godak load ekak demmama agata uraganne nethuwa kidney walin eka parata bladder ekata yawanawa...ehema bila terumak ne...podda podda dawasa purawata biwwama tama hondama....hebei dawasata 4ltr wage bonna podda podda biwath...
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ටික ටික බොන්න කියපන්. දවසට බොතල් තුනක්වත් බොන්න කියපන් එහෙම. එතකොට ඔක හරියයි.. එක පාර බොන්න එපා..
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    eka parata bothal ganan bonna epa kiyapan etakota tamai ehema yanne...ehema bila wedakuth ne....podda podda biwwama tama agata uranne...eka parata onawata wada biwwama toxic wenawa..dawasta 4ltr wage bonna kiyanna podda podda(sips)....sathiyak wage yanakota purudu wenawa...

    hariyatama hari!! :D