මල රෙද්දයි...

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචංලා.. මම කාලෙකට කලින් අර මැජික් මග් වගයක් ප්‍රින්ට් කර ගත්තා.

    ඊට පස්සෙ දෙන්නම රත් වෙනකොට මූන බල බල තේ බිව්වා :rolleyes:

    දැන් අද දැකපු නිව්ස් එකකට පස්සෙ වතුර නොදාම රත් වෙන්න පටන් ගත්තා..:(

    දැන් මෙතන ඉන්න දොස්තරලා , වෙන්ට දොස්තරලා , ගොඩ පෙරකදොරුවෝ , ආයුර්වෙද කට්ටිය එකතු වෙලා. කියහල්ලා මේක ඇගට හොද නැද්ද කියලා.

    මොකක් උනත් ඕක කෙමිකල් එකක් නේ.

    දිනපතා රත් කරන එක හොද නැද්ද, අපේ සරීරෙට
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඕවලින් තමා පිළිකා හැදෙන්නේ...
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    vinu.gif
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබ සැලෙන්ඩ එපා මචන් එලකිර් එක වෙනුවෙන් වෙන්න ඕනි ඔකොම දේවල් අපි කරනවා
    බැනර් එකක් දාලා //මල් වඩමක් තියල

    ලස්සනට වැඩේ කරන්නම්
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    උබ සැලෙන්ඩ එපා මචන් එලකිර් එක වෙනුවෙන් වෙන්න ඕනි ඔකොම දේවල් අපි කරනවා
    බැනර් එකක් දාලා //මල් වඩමක් තියල

    ලස්සනට වැඩේ කරන්නම්
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මට අර බීම එකට පොඩි ඇපල් කෑලි උඩින් දාල ඕන.:yes:
    එනකොට බිස්කට් ටින් එකක් අරන් එන්නම්.:D
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    තු නොදකින් :growl::growl::growl:


    තොපි මලාම මරන දැන්විමක් වත් ප්‍රින්ට් වෙන්න එපා
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තු නොදකින් :growl::growl::growl:


    තොපි මලාම මරන දැන්විමක් වත් ප්‍රින්ට් වෙන්න එපා

    මරන දැන්වීම් ගැන උබ වද වෙන්න එපා ...බන් ප්‍රින්ට් කරන්න බැරි උනොත් අපි අතින් ලියල හරි අලවන්නම් ...:cool::cool::cool::cool:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    යකෝ තොපි දැන් මරන දැන්වීම් ගහන්ඩ කලින් , මම අහපු එකට මොකක්ද කියන්නෙ කියපියව්
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    යකෝ තොපි දැන් මරන දැන්වීම් ගහන්ඩ කලින් , මම අහපු එකට මොකක්ද කියන්නෙ කියපියව්

    uba ochchara bayada huththo marenna ? marena dawasata tho kohomath marenawa..Budun wahanse kiwwe eheami..puka nodi hitapan eka nisa :P