Payment Gateway එකක් ගත්තා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Payment Gateway එකක් නැතුව මාර දුකක් තමා වින්දේ අවුරුදු ගානක්. නැතුව හිටියට මොකද දැන් ipg දෙකක් ම තියෙනවා.

    LOLC එකේ iPay දැම්මා එකේ Account එකට සල්ලි එනවා දවසෙන් මාර ඉක්මන් ඒ වගේම කිසි අවුලක් නැතුව ගත්තා.

    තව එකක් ගත්තා වෙන තැනකින් එක තව Use කලේ නැති නිසා දැන්ම එක ගැන කියන්න බෑ.

    ලංකාවේ ගොඩක් තැන් වලින් Application එක පුරවලා යැව්වට පස්සේ සද්ද නෑ පස්සේ ගියත් වැඩක් උනේ නෑ එක නිසා එකක් දාගන්න ගොඩක් පරක්කු උණා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle

    Kiyak giyada?
    Monthly rental ekak thiyeda?
    Wisthara tikak daapan
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Kiyak giyada?
    Monthly rental ekak thiyeda?
    Wisthara tikak daapan
    සම්පුර්ණයෙන් Free Application එකයි Agreement එව්වා ඒවා පුරවලා මෙහෙ LOLC එකට ගිහිලලා දුන්නා. එතනින් එයාලගේ Bank Account එකක් Open කලා රු 1000 දීලා. තව Online banking හැදුවා එකට Real Time කියලා හදුන්වන්නේ එයාලා. Debit Card එකත් ගත්තා. එයාලගේ Online Banking Free කොටින්ම රු 30 කපන්නේ නෑ Other Bank වලට සල්ලි යැව්වට. මට සතියෙන් Payment Gateway එක දුන්නා හරිම හොදයි Service එක එයාලගේ මෙහෙ ශාකාවෙන් වත් මට අවුලක් උනේ නෑ හොදට වැඩේ කරලා දුන්නා.

    Payment Gateway එකට ගෙවන සල්ලි දවසෙන් එනවා. අද දාන Payment හෙට උදේ 9 වගේ වෙනකොට එනවා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    සම්පුර්ණයෙන් Free Application එකයි Agreement එව්වා ඒවා පුරවලා මෙහෙ LOLC එකට ගිහිලලා දුන්නා. එතනින් එයාලගේ Bank Account එකක් Open කලා රු 1000 දීලා. තව Online banking හැදුවා එකට Real Time කියලා හදුන්වන්නේ එයාලා. Debit Card එකත් ගත්තා. එයාලගේ Online Banking Free කොටින්ම රු 30 කපන්නේ නෑ Other Bank වලට සල්ලි යැව්වට. මට සතියෙන් Payment Gateway එක දුන්නා හරිම හොදයි Service එක එයාලගේ මෙහෙ ශාකාවෙන් වත් මට අවුලක් උනේ නෑ හොදට වැඩේ කරලා දුන්නා.

    Payment Gateway එකට ගෙවන සල්ලි දවසෙන් එනවා. අද ගෙවන හැම Payment එකක් ම හෙට උදේ 9 වගේ වෙනකොට එනවා.
    Meken credit card payment accept karanna puluwanda?

    Apita ena payment eken commission ekak kapenneth nadda?
     
    • Like
    Reactions: Solo Rider

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Meken credit card payment accept karanna puluwanda?

    Apita ena payment eken commission ekak kapenneth nadda?
    Card වලට 2% කපන්නේ එයාලා Card පුළුවන් Wordpress Plugin එක තියෙනවා , WHMCS වලට මට එකක් හදා ගන්න කිව්වා එක අවුලක්ම නෑ

    Android App එකක් තියෙනවා එකෙන් Payment Link හදන්න පුළුවන් මේ එහෙම හදපු එකක් දැන් https://ipay.lk/pbl/NPWhymxo
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Payment Gateway එකක් නැතුව මාර දුකක් තමා වින්දේ අවුරුදු ගානක්. නැතුව හිටියට මොකද දැන් ipg දෙකක් ම තියෙනවා.

    LOLC එකේ iPay දැම්මා එකේ Account එකට සල්ලි එනවා දවසෙන් මාර ඉක්මන් ඒ වගේම කිසි අවුලක් නැතුව ගත්තා.

    තව එකක් ගත්තා වෙන තැනකින් එක තව Use කලේ නැති නිසා දැන්ම එක ගැන කියන්න බෑ.

    ලංකාවේ ගොඩක් තැන් වලින් Application එක පුරවලා යැව්වට පස්සේ සද්ද නෑ පස්සේ ගියත් වැඩක් උනේ නෑ එක නිසා එකක් දාගන්න ගොඩක් පරක්කු උණා.
    BR oneda bn?

    Tax walata ahu weida?
     
    • Like
    Reactions: Solo Rider

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උබ දන්නා දේවල් ඔක්කොම නිකන් බෙදන්න එපා.
    බ්ලොග් එකේ දාලා ආටිකල් එක දාපන් කරන විදිය.
    උබටත් කීයක් හරි වැඩිපුර හම්බ වෙනවනේ.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Payment Gateway එකක් නැතුව මාර දුකක් තමා වින්දේ අවුරුදු ගානක්. නැතුව හිටියට මොකද දැන් ipg දෙකක් ම තියෙනවා.

    LOLC එකේ iPay දැම්මා එකේ Account එකට සල්ලි එනවා දවසෙන් මාර ඉක්මන් ඒ වගේම කිසි අවුලක් නැතුව ගත්තා.

    තව එකක් ගත්තා වෙන තැනකින් එක තව Use කලේ නැති නිසා දැන්ම එක ගැන කියන්න බෑ.

    ලංකාවේ ගොඩක් තැන් වලින් Application එක පුරවලා යැව්වට පස්සේ සද්ද නෑ පස්සේ ගියත් වැඩක් උනේ නෑ එක නිසා එකක් දාගන්න ගොඩක් පරක්කු උණා.
    Business registration onida?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    සම්පුර්ණයෙන් Free Application එකයි Agreement එව්වා ඒවා පුරවලා මෙහෙ LOLC එකට ගිහිලලා දුන්නා. එතනින් එයාලගේ Bank Account එකක් Open කලා රු 1000 දීලා. තව Online banking හැදුවා එකට Real Time කියලා හදුන්වන්නේ එයාලා. Debit Card එකත් ගත්තා. එයාලගේ Online Banking Free කොටින්ම රු 30 කපන්නේ නෑ Other Bank වලට සල්ලි යැව්වට. මට සතියෙන් Payment Gateway එක දුන්නා හරිම හොදයි Service එක එයාලගේ මෙහෙ ශාකාවෙන් වත් මට අවුලක් උනේ නෑ හොදට වැඩේ කරලා දුන්නා.

    Payment Gateway එකට ගෙවන සල්ලි දවසෙන් එනවා. අද දාන Payment හෙට උදේ 9 වගේ වෙනකොට එනවා.
    අවුරුදු ගානටම හොදක ඇහුවමයි නදුන්ගෙන් කවුරුහරි
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    උබ දන්නා දේවල් ඔක්කොම නිකන් බෙදන්න එපා.
    බ්ලොග් එකේ දාලා ආටිකල් එක දාපන් කරන විදිය.
    උබටත් කීයක් හරි වැඩිපුර හම්බ වෙනවනේ.
    True
     
    • Like
    Reactions: NushenD

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    iPay Woo plugin එකේ කාඩ් පේමන්ට් ඔප්ෂන් එක තියනවද මචන්? මගේ තියෙන්නේ QR & ipay app payment ඔප්ෂන් එක විතරයි.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    iPay Woo plugin එකේ කාඩ් පේමන්ට් ඔප්ෂන් එක තියනවද මචන්? මගේ තියෙන්නේ QR & ipay app payment ඔප්ෂන් එක විතරයි.
    එක කියලා Active කරගන්න මචන්, මම Wordpress එකනම් Use කලේ නෑ