Pc fans keep spinning after shutdown

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    කම්පියුටර් එක ශට් ඩවුන් කරාම මොනිටර්,කීබොඩ්,මවුස්, කෙසින් එකේ පවර් ඔන් ලයිට් එක ඕෆ් වෙලා යනවා ඒත් මදර්බෝඩ් එකේ, ග්‍රැෆික් කාඩ් එකේ ෆෑන් කැරකෙනවා. පවර් බට්න් එක ඔබාගෙන ඉඳලා තමයි ඕෆ් කරන්න වෙන්නේ. මොකක්ද කේස් එක? :confused:

    already tried resetting BIOS, turning off fast boot
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    කම්පියුටර් එක ශට් ඩවුන් කරාම මොනිටර්,කීබොඩ්,මවුස්, කෙසින් එකේ පවර් ඔන් ලයිට් එක ඕෆ් වෙලා යනවා ඒත් මදර්බෝඩ් එකේ, ග්‍රැෆික් කාඩ් එකේ ෆෑන් කැරකෙනවා. පවර් බට්න් එක ඔබාගෙන ඉඳලා තමයි ඕෆ් කරන්න වෙන්නේ. මොකක්ද කේස් එක? :confused:

    already tried resetting BIOS, turning off fast boot
    Was it like this always or a recent problem? Is it a Gigabyte motherboard?
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    Plug eka or UPS off karanna

    ehema karat karakenawa nam Patta
    ඔක්කොම ඕෆ් උනාම ප්ලග් එක ගලවපන්
    ඊට පස්සෙත් කැරකෙනවද බලපන් ෆෑන් එක
    ehema karama karakenne na. man dan mk

    fast boot ඩිසේබල් කරා, ඒත් එහෙමයි. මදර්බෝඩ් එකේ අවුලක්ද?
    ------ Post added on Jan 15, 2022 at 9:38 PM