දෙවෙනි මැච් එක පටන් අරගෙන ඒක ඉතින් අළුත් දෙයක් නෙමෙයිනේ.ඒත් මම අළුත් දෙයක් දැක්කා.
මේ මැච් එකට අපේ ටීම් එකේ ඉන්නෙ ඔක්කොම දකුණත් පන්දුයවන්නො විතරයි.කණ්ඩායමේ 11න් 10ක්ම ටෙස්ට් තරඟ වල පන්දු යවල තියෙන ක්රීඩකයෝ.හැබැයි ඒ 10 ම පන්දු යවන්නෙ දකුණතින්.
මම නම් මේ වගේ දෙයක් දැක්කෙ පලවෙනි වතාවට.හැමදාම අපේ...