සුපුරුදු මඟ

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    lassanai:D
    font eke color eka wenas kalanam hondai machan kiyawanna amaarui:rolleyes::D

    බොහොම ස්තුතියි සහෝ..:D
    ඒක නම් දැන් මටත් හිතෙනවා...:(
    ඒත් දැන් ඔක්කොම අයින් කරලනේ බ්‍රෝ..
    ආයෙමත් හදන්න කම්මැලියි..:dull:
    සොරී බ්‍රෝ..:sorry:
     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    සුපුරුදු පරිදි මගතොට
    සුපුරුදු ඒ නෙතු යුග
    සුපුරුදු පරිදි යලිත් හමුවේවි...

    ලස්සන නිර්මාණයක් සහෝ..:)
     

    paalugama

    Well-known member
  • ලස්සනයි යාළුවා
    (තරහවෙන්නැත්තම් මචෝ, ඔය ෆොන්ට් එක දාද්දි වටේට පොඩි Glow or Contour marking පාරක් දැම්මනම් කියවන්න තව ලේසි වේවි)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලස්සනයි යාළුවා
    (තරහවෙන්නැත්තම් මචෝ, ඔය ෆොන්ට් එක දාද්දි වටේට පොඩි Glow or Contour marking පාරක් දැම්මනම් කියවන්න තව ලේසි වේවි)

    බොහොම ස්තුතියි සහෝ..
    තරහ වෙන්නෙ මොකටද ස්තුතියි ආයෙමත් උපදෙස් වලට..