wow lk එකෙන් බඩු ගත්ත අය ඉන්න්වද?
මම TV එකක් ගන්න හිතන් ඉන්න්වා..
wow එකේ ටිකක් ගනන් ටිකක් අඩුයි..
Warranty එහෙම කොහොමද?
මුන්ගේ බඩු සුවර්ද?
Nikai , Hisense , Fuji , Jvc වගේ brands තියෙනවා අඩුවට..
මේක්න් බඩු ගත්ත කවුරුහරි දැන මුත්තෙක් ඉන්නවානම් උපදෙසක් දියල්ලාකෝ..