slt adsl router settings

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා අමගේ යලුවෙක්ගේ ගෙදර තියෙන්නේ SLT slt internet connection එකක් අර ඉස්සරම හම්බ උන unlimited internet packag එක..
    මේකේ wifi password එක දැන් අහල පහල ගෙවල් වල අයත් දන්නවලු මොකක් හරි වැඩකට password ඉල්ලුවහම පොරම දීලා දැන් උන් මේකෙන් internet යනවලු , පොරට එකපාරටම එපා කියන්නත් බැරිලු..
    දැන් හදන්නේ wifi password එක වෙනස් කරන්න ඒත් ADSL Router Login වලට ගිහින් පොරට දීලා තියෙන User Name , password ගැහුවට ලොග් වෙන්නේ නැතිලු..
    දන්න කෙනෙක් මේකට විසදුමක් කියන්න..


    :rofl::rofl::rofl:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,090
    53,055
    113
    Colombo
    router eke paththaka/yata sticker ekaka access details gahala ati. eka wada karanne natnam mkek hari change karala ati.

    btw umbata slt eken dunna ewa router ekata login wenna use karanna be. :D
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    Hari macho pora Telecom call karala vede goda dagena Tnx machanla..

    11.gif
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    prolink h5004nk

    User Name - admin

    Password - password

    එහෙම බැරිනම් රවුටරේ පිටිපස්සේ පොඩි හිලක් ඇති එකට පෑනේ තුඩ ගහලා reset කරහන් ඊට පස්සේ 192.168.1.1 ගහලා ආයේ උඩ දාලා තියෙන ලොගින් ගහලා ADSL a/c එකට ලොග් වෙලා . WIFI එකට Password එකක් දාන්න