මචන්ලා second hand books (English) sell කරන්න තියෙන සයිට් මොනවද බන්.
ගොඩක්ම ළමා කතා පොත් තමයි ගන්න බලන්නෙ.
(ළමා කිව්ව්ට පොඩිම ඒව නෙමෙයි , Famous Five , Wimpy Kid , Captain Underpants වෙගේ ඒවා. පොඩි එකා පොත් කියවන්න ගොඩක් ආසයි ටිකක් අරන් දෙන්න කියල බැලුවෙ)
ලංකාවට ඩිලිවරි තියෙන සයිට් එකක් වෙන්න...