ඇට...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..
    ..

    Seeds

    මචන්ලා ebay එකෙන් ලන්කාවට ඇට වර්ග seeds ගෙන්නන්න පුලුවන්ද..
    මොනවහරි නීතිමය තත්වයක් තියෙනවද..?

    (උදා... Strawberry Seeds)

    Tax වදිනවාද..?
    ගේන්න තහනම්ද.?
     
    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    දන්නා තරමින් පුළුවන්. පොඩ්ඩක් ගෙන්නනවා නම් ලියුම් කවරයක් සයිස් එකකින් අවුලක් නෑ. ස්ටෝබෙරි තහනම් නෑ. ඒත් EBAY කියන්නේ තනිකර කුණු ගොඩක්. උන් එවන දේවල් වල මොන ජරාවක් වයිරස් දිලිර තියෙනවද අපි දන්නේ නෑ. අත්‍යාවශ්‍ය නම් සෙලර්ට කියපන් සීඩ්ස් ටික ස්පොන්ජ් වගේ දෙයක් ඇතුලේ දාල එවන්න කියලා.

    හැබැයි මේ වගේ දේවල් රටින් ගෙන්නන එකේ තේරුමක් නෑ. ලංකාවෙන්ම හොයාගන්න පුළුවන්.බුකියේ තියෙනවා සාරභූමි කියල ගෘප් එකක්. මෙම්බර්ස්ලා 40k ඉන්නවා. එකේ පෝස්ට් එකක් දැම්මොත් හම්බවෙයි ලංකාවෙන්ම. සීඩ් වලටත් වඩා පැල හොඳයි. නැත්නම් එළකිරියේ කට්ටිය ඇති. කිව්වොත් තැපැල් කරලම එවයි.
     
    • Like
    Reactions: ACHIK

    Thank you machan elakiri..
    rep++
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සැලෙන්න එපා පූතී.උබ ගෙනෙන්.ගෙනත් පැල කලාම බෑයි කියපු උන්ට ඇඩෙයි.:P

    එලකිරි මචන් බලමු ගෙනැහැල්ලා..