මේ සක්වලෙහි පරම සත්‍යය
පරම සත්‍යය
මේ සක්වලෙහි(සූර්යක්ග්‍රහ මන්ඩලයෙහි) අනන්ත අප්‍රමාණ සත්වයන්[1]ඇත්තේය. ඔවුන් අපායික සතුන්, ප්‍රේතයින්, තිරිසනුන්, මනුෂ්‍යයින්, දේවියන්(බ්‍රහමයන් ද ඇතුලත්ව) ආදී වූ වර්ග 5කට බෙදිය හැකි බවත් අපාය, පෘතුවිය, දෙවු ලොව, බ්‍රහම ලොව ආදී වශයෙන් විවිද වර්ගයේ ස්ථාන[2]වල...