කිව් දේ බලධාරින් ඇසුවා නම්...........!!!!!
ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් කිව් දේ ඇසුවා නම් අද රටට ජාතියට මෙවන් විපතක් නොමැත..
එසේ විය නම් අද බෞද්ධ අයත් ගොඩ,මුස්ලිම් අයත් ගොඩ,ක්‍රිස්තියානි අයත් ගොඩ,හින්දු අයත් ගොඩ රටත් ගොඩ..
ඥාණසාර හිමියන් විරුද්ධ වුයේ මුස්ලිම් අන්තවාදයට පමණි...