මචන් ලන්කාවෙ Drug Test එකක් කරන්න පුලුවන් කොහේද?
මම කියන්නේ Alcohol ටෙස්ට් එකක්වත් තහනම් උත්තේජක එකක් නෙවේයි. Marijuana, Cocain වගේ ඒව හොයන්න කරන ටෙස්ට් එකක්.