Diesel cars... ?

highlander

Member
Jul 8, 2009
932
59
0
Colombo
Diesel car ekakin petrol ekata wada loku wasiyak thiyenawada machan dan yana fuel price ekka?

maintanance cost ehema kohomada? diesel wala maintenance wedi da?
thawa monwahari awul/ wedipura wiyadam yana dewal thiyenawada?
 
sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉස්සරනම් පොඩි වාසියක් තිබුන ඒත් දැන්නම් කොහොමවත්ම නෑ ගොඩක් ඩීසල් කාර් දැන් පරන වැඩියි හැමදාම රෙපයාර් කර කර තමයි ඉන්න වෙන්නෙ දෙදරන ගතියත් වැඩියි සද්දෙත් වැඩියි කාර් වලට ඩීසල් කොහොමත් හරියන්නෑ පෙට්‍රල් ඊට වඩා දාස් ගුනේකින් ලාබයි :no:
     
    • Like
    Reactions: highlander

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පෙට්‍රල් එකේ ගානට වඩා සෑහෙන අඩු ගානකට ගන්න පුලුවන්නම් ගන්න. එච්චර දුවපු නැති එකක්නම් හොඳයි.හැබැයි එන්ජින් රෙපෙයාර් එකක් වගේ ආවොත් ලාබ ඔක්කොම ඉවරයි. ගන්නවනම් හොඳට චෙක් කරල බලල ගන්න.ඒත් පෙට්‍රල් කාර් එකක තියෙන සැප පහසුවනම් නෑ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාසෙකට කිලෝමීටර 4000 - 5000 ක් වත් දුවනවානම් ඩීසල් දුවන එක ලාභයි...
     
    hmm