1. Colours

    Auto වාහනයක් පාර්ක් කරන්න

    Boys...Auto වාහනයක් පාර්ක් කරන්න ඕන හරිම විදිය මොකක් ද brake එකේ තියාගෙන gear එක P එකට දාල handbrake අදින එකද brake එකේ තියාගෙන මුලින් N එකට දාල handbrake ඇදල P දාන එකද 🤔
  2. Colours

    Bird view camera එකක්

    Boys..... වාහනේට bird view camera system එකක් සෙට් කරන එකේ 1. experience එක කොහොමද 2. ඕක කියන තරම් usefull ද නැත්නම් front and reverse camera තිබ්බම ඇතිද 3. front camera එකෙන් record කරන්න පුලුවන්ද නැත්නම් වෙනම dash cam එකක් සෙට් කරන්න ඕනෙද 4. android player එකත් එක්ක ගන්නවනම් හොද බ්‍රෑන්ඩ්...
  3. Colours

    100 Hours video download

    Boys.....මේ video එක download කර ගන්න විදියක් තියෙනවද, online donwload tool try කලා හරි ගියේ නැ
  4. Colours

    car එකක්

    Boys, මං car එකක් ගන්න plan කරන් ඉන්නවා මගේ budget එක 35 laks වගේ තමයි , ගන්න හිතන් ඉන්නේ suzuki celerio auto or lancer cs1 වගේ එකක් තමයි , මේ දෙක compare කරන්න බැ තමයි මේ දෙක තමයි මන් බලපු හැටියට budget එකට සෙට් වෙන්නේ , උබලගේ idea එකත් කියහන්කෝ .
  5. Colours

    මේ number plate එක මොකක්ද

    Boys, මේ number plate එක මොකක්ද, Register කරලා නැද්ද තාම ?
  6. Colours

    service එක

    Boys, Bike එකක් service කරන්න ඕන km කීයෙන් කීයටද, Full service එකයි normal service එකයි . මගේ තියෙන්නේ FZ V2 එකක් .
  7. Colours

    software company එකක්

    Boys.... H2O.ai කියල company එකක් ගැන දන්නවද. දන්න එකෙක් කියහන්කෝ විස්තර ටිකක්.
  8. Colours

    ඕන sim එකක්

    Boys.... ඕන sim එකක් දාන්න පුළුවන් wifi router තියෙනවද portable ඒවා නෙමේ dialog 4G router එක වගේ...
  9. Colours

    job offer එකක්

    boys... පොඩි advice එකක් ඕන , මේකයි සීන් එක මම දැනට software company එකක වැඩ කරනවා system engineer කෙනෙක් හැටියට අවුරුද්දක්වත් නෑ තාම දැන් ඉන්න එකට ඇවිල්ල , මට තව ජොබ් offer එකක් ඇවිල්ල තියෙන්නේ salary and designation එක දැන් ඉන්න එකට වඩා හොදයි , දැන් ඉන්න එකේ හිටපු කාලෙත් එක්ක සහ දැන් රටේ...
  10. Colours

    පොත හරවන්න

    Boys...වාහනේක පොත තමන්ගේ නමට හරවන්න one day service එකක් තියෙනවද , appoinment එකක් දාන්න ඕනෙද එහෙම එකක් තියෙනවනම් . process එකත් කියහන්කෝ දන්නා එකෙක්. මගේ වාහනේ bike එකක් හොදේ .
  11. Colours

    yamaha fz v2

    Boys.... Yamaha FZ v2 එකක් ගන්න ඕන කොලබ අවටින් ඕන දන්න place එකක් කියන්නකෝ Budget එක 6 lak වගේ personal use කරපු එකක්නම් ගොඩක් හොදයි...sales වලින් නැතුව
  12. Colours

    portable power station

    portable power station use කරන්නේ කවුද.... හොද බ්‍රෑන්ඩ් මොනාද, ගාන කීයක් වෙයිද, rs 40000 ක් හෝ ඊට අඩුවෙන් ගන්න පුළුවන් වෙයිද.
  13. Colours

    MAC Book pro M1

    මාත් ගත්ත mac book pro M 1 එකක්... 8GB Ram 256 SSD , Rs 3.20 ක් උනා . ආයේ ඉතින් සුපිරියි තමා performance එහෙම .
  14. Colours

    Research උදව්වක්

    boys, IT ගැන කරපු full research documents හොයා ගන්නේ කොහොමද... google කලාට පොඩි පොඩි articles තමයි හම්බ උනේ. free ඒවා තියෙනවද .
  15. Colours

    PC Build උදව්වක්

    Boys pc එකක් build කරන්න ඕන, මන් බැලුවේ මේ පාර්ට්ස් තමයි barclays එකේ ගණන් බලලා budget එක RS 150,000. CPU AMD RYZEN 3-3300X 3.80 GHz (3Y) : LKR 37,800.00 Motherboard Asus Prime A520M-E DDR4 : LKR 18,600.00 Ram Corsair Vengeance 8GB 3200Mhz DDR4 : LKR 10,250.00 storage ගැන දැන ගන්න ඕන NMVE...
  16. Colours

    assignment help

    data analyst and machine learning assignment ekakata support ekk ona wela thiyenawa .... contact ekk denna kauda inne.
  17. Colours

    affiliate උදව්වක්

    මචන්ලා affiliate marketing වලදී web site එකට photos කොහොමද ගන්නේ promote කරන product ලග නැහැනේ photos ගන්න ...professional look එකක් තියෙන ඒවා. google search කරලා එන ඒවා දැම්මොත් අවුලක් වෙයිද .
  18. Colours

    web design උදව්වක්....

    මචන්ලා website එකක home page එක automatically update වෙන්න හදන්න පුලුවන්ද නැත්නම් site එකේ content update කරනකොට manually home page එකත් update කරන්න ඕනෙද...සරලවම කියනවනම් අලුතින් sub page එකක් දැම්මම එක home page එකට එන්න ඕන.
  19. Colours

    Love එකට help එකක්

    උපදෙසක් ඕන උබලගෙන් මේ ප්‍රශ්නෙම ආපු අය එළකිරි එකේ ඉන්නවනේ.... මගේ love එකට දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා කෙල්ලගේ ගෙදරින් මුල ඉදන්ම එච්චර කැමැත්තක් තිබ්බේ නෑ පස්සේ කොහොම හරි ගෙවල් දෙකෙන්ම කේන්දර බැලුවා 50/50 තමයි match වෙන්නේ ඒ බැලුවට පස්සෙත් කෙල්ලගේ ගෙදරින් අවුල් එත් කෙල්ලයි මමයි වැඩේ...
  20. Colours

    Driving licence help

    Driving licence එක misplaced එකක් ආයේ හදා ගන්නේ කොහොමද මචන්ලා . 1.කොච්චර කල් යයිද වැඩේට . 2. කීයක් යයිද . 3. මොනාද ඕන documents . 4. කට්ටක් කන්න වෙයිද . licence එකේ number මුකුත් නැ ලග. ID number එකෙන් වැඩේ කර ගන්න පුලුවන්ද .

    No contents