software company එකක්

Colours

Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    Boys.... H2O.ai කියල company එකක් ගැන දන්නවද.

    දන්න එකෙක් කියහන්කෝ විස්තර ටිකක්.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,074
    3,936
    113
    දන්න අය වැඩ කරනවා. කවුරුවත් නරකක් නම් කියලා නෑ හැබැයි. දන්න කොල්ලෝ අවුට් වුනු ගමන් 2018/2019 වගේ 350000 වගේ ගියා සැලරි නම් හොඳට තියනවා ඔය WSO2 Sysco වලට වඩා
     
    • Like
    Reactions: Rumeshzoysa

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    දන්න අය වැඩ කරනවා. කවුරුවත් නරකක් නම් කියලා නෑ හැබැයි. දන්න කොල්ලෝ අවුට් වුනු ගමන් 2018/2019 වගේ 350000 වගේ ගියා සැලරි නම් හොඳට තියනවා ඔය WSO2 Sysco වලට වඩා
    office එකක් ලංකාවේ තියෙනවද.... එහෙම එකක් දැක්කේ නෑ වැඩ කරන එවුන් හිටියට .
     
    • Like
    Reactions: Rumeshzoysa