yamaha fz v2

Colours

Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    Boys.... Yamaha FZ v2 එකක් ගන්න ඕන

    කොලබ අවටින් ඕන දන්න place එකක් කියන්නකෝ

    Budget එක 6 lak වගේ

    personal use කරපු එකක්නම් ගොඩක් හොදයි...sales වලින් නැතුව
     
    • Like
    • Love
    Reactions: TCB Rox and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අඩෙ FZ නන් නෑ
    Volty, TW එකක් ගන්න තැනක් නන් recommend කරන්න පුලුවනි
    කේක් ඉල්ලන එකට හුලන් විස්කෝතු කවන්න හදනවා කියන්නේ මේකට තමයි. තූ.... තෝ...:confused2:
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,350
    1,605
    113
    On Earth
    කේක් ඉල්ලන එකට හුලන් විස්කෝතු කවන්න හදනවා කියන්නේ මේකට තමයි. තූ.... තෝ...:confused2:
    එහෙම කියන්න එපා මචෝ, හුලන් විස්කෝතු ඉල්ලන එකාට කේක් කවන්න හදනවා කියන්න