Comment කරන හැමෝටම 8+ ගැනේ සලකනවා:P.
BOQ එකකට කොහොමද බන්, Wiring , Plumbing වල යන වයර් බට ප්‍රමණය ගණන් කරන්නේ.:confused:
සමන්නෙන් Plan වල Point ටිකනේ පෙන්නන්නේ. උදාහරණයක් කිව්වොත් Main එකේ ඉදලා Point එකට ගන්න එක බාස් කෙනෙක් අනුව වෙනස් වෙනවා නේද?:baffled:
මට දැන ගන්න ඕනේ මේක කොහොමද හොයා ගන්නේ...