HELP කරන ඔක්කොටම REP 14+ ගානේ දෙනවා
Furniture Design කරන විදිහ ගැන ඉගෙන ගන්න පුළුවන් පොත් පත් මොනවා වගේද බන් තියෙන්නේ.:confused:
cost estimate එකක් Design කරන්න උදව්වක් ගන්න වගේ ඕනේ කොල්ලනේ. ඒවගේ හදපු Format එකක් හරි කමක් නැහැ බන්.(QS or QC Format එකක් හරි. Percentage, wastage, Rate යන විදිහ...