මේක ගන්න කියලා බැලුවේ.:yes: මොකද හිතන්නේ මේක ගැන. මේකට වඩා ගන්න හොද එවා තියෙනවාද? :confused:
ASUS R510UF(F510)-JK001T
RS.115,300.00
https://www.jkoa.com/asus-R510UF-JK001T-laptop-f510
රු.130,000 වෙනකම් යන්න පුළුවන්.වෙන හොද එකක් හියෙනම් කියන්න.;)
BATTERY
42WHrs, 3S1P, 3-cell Li-ion...