1. බෙන් 10

    Solar CCTV Camera

    සාමාන්‍ය Low budget එකට තියෙන Camera එකක් Recommend කරන්න පුළුවන්ද?
  2. බෙන් 10

    වයසක අය

    උබලා කොහොමද බන් තාත්තලා, අම්මලා එක්ක ගනු දෙනු කරන්නේ. අපේ තාත්තා කියන කිසි දෙයක් අහන්නේ නැහැ. ලෙඩක් හැදුනට බෙහෙත් ගන්න යන්න කැමති නැහැ. බිබී ඉන්නවා. දෙවැනි විවාහයෙන් පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒ ගානකුත් නැහැ. දැන් බොන වැඩේ තමා ලොකු වෙලා තියන්නේ. තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා. එපා වෙලා ඉන්නේ
  3. බෙන් 10

    Dialog s50 router operator password

    Dialog s50 router operator password මේක ගන්න විදිහක් කියලා දෙන්න පුලුවන්ද?
  4. බෙන් 10

    3D Interior and exterior design drawing

    මේවගේ Price range එක කොහොමද දැන් යන්නේ. මට වැඩ ටිකක් set වෙලා තියෙනවා ගානක් කියන්න තේරෙන්නේ නැහැ. කවුරු හරි කරන කෙනෙක් ඉන්නවම් කියන්න පුළුවන්.
  5. බෙන් 10

    Facebook auditions

    මම fb එකේ Interior design, QS පැත්තෙන් services වගයක් කරනවා page එකක් හදා ගෙන. ඊයේ video එකක් හොදට Rech වුණා. දැන් මගේ Customer ලාට වඩා Service එක අදහසක් නැති පිරිස තමා Massage දාන්නේ. මේක ගොඩ ගන්න විදිහක් නැද්ද? Massage 100ක් තිබුනොත් දැන් 10ක් විතරයි මගේ Service එකට අදාල දේවල් තියෙන්නේ Relay...
  6. බෙන් 10

    Appointment Letter

    Appointment Letter එකක් දෙන්නේ නැතිව job එකට එන්න කියනවා. මන් දවස් ගානක ඉදලා ඉල්ලන්නේ. එන දවසේ දෙන්නම් කියනවා. මේක normal ද? වැඩ කරන තැනට ගොඩක් දුර යන්න ඕනේ. මන් Appointment letter එකේ තියෙන ඒවාට කැමති නැති වුනොත් මොකද කරන්න ඕනේ. ආයේ ගෙදර එන්න කියලද? Offer letter එකක් දුන්නා. එකේ Clearly විස්තර...
  7. බෙන් 10

    MacBook or Windows

    මම MacBook Air M2 එකක් ගන්න කියලා බැලුවේ. 16GB/256GB රු.250,000 අඩුවෙන් ගන්න පුළුවන්. https://luxuryx.lk/macbook-air-13-inch-m2 මගේ Idea එක AutoCAD, SketchUp වගේ design වැඩ කරන්න තමයි. Render වගේ කරන්න ලොකු Idea එකක් නම් නැහැ. gaming lap එකකට නැතිව මේකට යන්න බැලුවේ එහේ මෙහෙ ගොඩක් ගෙනියන්න වෙන...
  8. බෙන් 10

    මම අලුත් Laptop එකක් ගන්න කියලා

    මම අලුත් Laptop එකක් ගන්න බැලුවේ. තියෙන එක Speed මදි වගේ නිසා Lenovo ideapad 330s-14ikb Max Upgrade කරලා තියෙන්නේ. එත් මේක සමහර වෙලාව ගොඩක් slow වෙනවා මගේ Target එක Auto CAD, SketchUp වගේ Interior design පැත්තේ තියෙන Design පැත්ත ඉගෙන ගන්න. මේවගේ වැඩකට හොද Lap එකක recommend කරන්න පුලුවන්ද? ලොකු...
  9. බෙන් 10

    SPA යන්න

    First time SPA යන්න කියලා බැලුවේ. දැන් අවුරුදු 32 වෙනවා. තාම හරියට කෙල්ලේක්ගේ අතින්වත් අල්ලලා නැහැ. පොඩි Guide එකක් දෙන්න පුළුවන්ද?
  10. බෙන් 10

    Internet Connection

    Home broadband එකක් නැද්ද ගෙදරින් පිට ඉද්දී Phone එකෙනුත් පාවිච්චි කරන්න පුලුවන්?
  11. බෙන් 10

    HNB credit card easy payment plan

    Phone එකට එනා Offers අනුව අපි Payment එකක් කරලා ඉවර උනාට පස්සේ මේ Form එක Fill කරලා යවන්න නේද තියෙන්නේ? මේකේ පොඩ්ඩක් කරපු කෙනෙක් වැඩේ වෙන විදිහ පැහැදිලි කරන්න පුලුවන්ද?
  12. බෙන් 10

    Ceylinco VIP Motor Bike

    Insurance එක මට අලුත් කර ගන්න ඕනේ. මේක Online කරපු කෙනෙක් ඉන්නවද?
  13. බෙන් 10

    After Job Resignation

    මම දැන් වැඩ කරන තැනෙන් අයින් වෙලා වෙන තැනක Job එකකට යන්න ඉන්නේ. මම මේ තැනේ අවුරුදු 6ක් විතර එක දිගට වැඩ කරනවා. මම අස්වෙලා යන කොට සාදාගන්න ඕන Document, ලබා ගන්න ඕනේ ගෙවීම් ගැන idea එකක් දෙන්න පුලුවන්ද?
  14. බෙන් 10

    Aname furniture

    මේ Company එක ගැන විස්තර දන්නා කවුරු හරි ඉන්නවද? මේකේ Job Vacancies දාලා තියෙනවා linkedin එකේ. එත් Company එක ගැන ලොකු විස්තරක් හොයා ගන්න නැහැ
  15. බෙන් 10

    වතුර ලයින්

    වතුර ලයින් එක ගද්දි ඉඩම අයිති කෙනාගේ නමටම ගන්න ඕනෙද? නැත්නම් වෙන කෙනෙක්ගේ නමට ගන්න පුලුවන්ද? (ඉඩම තාම පවරලා නැහැ )
  16. බෙන් 10

    Motorcycle safety camera

    Bike එකේ එහේ මෙහේ යද්දී අපේ Safety එකට වගේ පාවිච්චි කරන්න හොද කැමරා එකක් recommend කරන්න පුලුවද? අඩුම පැය 6ක් වත් Battery එක තියෙන Cam එකක්
  17. බෙන් 10

    U Trun

    me wage thanking U turn ekak Motobike ekain danmoth nitiya mokakda?
  18. බෙන් 10

    GPS Tracker

    Bike එකකට වගේ හොද GPS Tracker එකක් Recommend කරන්න පුලුවන්ද?
  19. බෙන් 10

    හොද Helmet එකක් Recommend කරන්න පුලුවන්ද?

    හොද Helmet එකක් Recommend කරන්න පුලුවන්ද?
  20. බෙන් 10

    ඉඩමක් මනින්න

    පර්චස් 16 වගේ තියෙන්නේ. මේක මනින්න දැන් කියක් වගේ ගානක් ගෙවන්න වෙයිද කියලා කවුරු හරි දන්නවද?

    No contents