ගංජා වලින් කෙරෙන නිෂ්පාදන කිහිපයක් පිළිබඳ කෙටි විස්තරයක් පහත දැක්වේ. ඇමෙරිකාව, චීනය, ප්‍රංශය සහ රුසියාව පමණක් නොව ස්පාඤ්ඤ, ඉතාලිය, කැනඩාව, පෘතුගාලය, ඔස්ට්‍රේලියාව, නේපාලය, නෙදර්ලන්තය, ජැමෙයිකාව, ඛෙල්ජියම, ආජන්ටිනාව, ඇලස්කාව, යුක්රේනය, ජර්මනිය, ස්විට්සර්ලන්තය මෙන්ම උරුගුවේ වැනි කුඩා රාජ්‍යයන්ද...