මම mazda bj 5 p එකක් ගන්නයි හදන්නේ. එළකිරියේ මේ ගැන තියන දාලා තියෙන ඔක්කොම thread වගේ මම කියෙව්වා. ගොඩක් කියන්නේ මේ වාහනේ හොඳයි කියලා. එත් මේකේ අඩු-පාඩු එහෙම මොනවාද කියලා පොඩ්ඩක් කියල දෙන්න පුළුවන්නම් බයක් නැතිව මේ වාහනේ ගන්න පුළුවන්. මේකේ තෙල් 10 ක් විතර කරනවා කියල තමයි මම දන්නේ.
මම ගන්නේ...