MAZDA BJ

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මම mazda bj 5 p එකක් ගන්නයි හදන්නේ. එළකිරියේ මේ ගැන තියන දාලා තියෙන ඔක්කොම thread වගේ මම කියෙව්වා. ගොඩක් කියන්නේ මේ වාහනේ හොඳයි කියලා. එත් මේකේ අඩු-පාඩු එහෙම මොනවාද කියලා පොඩ්ඩක් කියල දෙන්න පුළුවන්නම් බයක් නැතිව මේ වාහනේ ගන්න පුළුවන්. මේකේ තෙල් 10 ක් විතර කරනවා කියල තමයි මම දන්නේ.
    මම ගන්නේ manual එකක්. එකේ 11 ක් වත් කරයි කියලයි හිතන්නේ.
    ලංකාවේ mazda වලට second market එක අඩුයි කියලත් මම දන්නවා. එත් මම mazda වාහන වලට කැමතියි.

    තව මොනවාද මම මේකේ බලන්න ඕන options?

    indexa.jpg

    images.jpg

    mazda_323_vi_stufenheck_bj.jpg
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Mazda bj 5p මේ දවස්වල මිල එහෙම කොහොමද?:yes::yes::yes:
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    Prado Light 1 ganin... Mage yaluwek me lagadi gatta auto 1k.. u kiyana widiyata nam 11k karanawa.. :D Habai mata nam sure na... Uta eka hambela tibbe 16/50ta.. interior nam tikak kala tibbe... eth prado light nisa e gaanata paduwak na..
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Prado Light 1 ganin... Mage yaluwek me lagadi gatta auto 1k.. u kiyana widiyata nam 11k karanawa.. :D Habai mata nam sure na... Uta eka hambela tibbe 16/50ta.. interior nam tikak kala tibbe... eth prado light nisa e gaanata paduwak na..

    thank you wewa!
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    ape yaluwek gatha u wediya wahana gena danan ekek newei, mam eeye eke giya dorawal ambanaka gewila hena saddai, engin eka diesel engin ekak wage saddai,eka 1.5cc ekak
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ape yaluwek gatha u wediya wahana gena danan ekek newei, mam eeye eke giya dorawal ambanaka gewila hena saddai, engin eka diesel engin ekak wage saddai,eka 1.5cc ekak

    year eka mokakda kiyala dannawada eke
    :no::no::no::no::no:
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    ape yaluwek gatha u wediya wahana gena danan ekek newei, mam eeye eke giya dorawal ambanaka gewila hena saddai, engin eka diesel engin ekak wage saddai,eka 1.5cc ekak

    E nam machan hariyata maintain karala na.. car eke aulak nemei.. use karapu ekage waradda...
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    Mama masekata kalin J number ekak gaththa..Auto ekak..15.30 kata set une...eka num hondatama thiyanawa...Prado light...gannawanum prado light ganin.. mage eke City limit 11 wage karanawa petrol dura 14k - 15 wage karanawa..godak honda car ekak machan... :):):):):):):):)
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Mama masekata kalin J number ekak gaththa..Auto ekak..15.30 kata set une...eka num hondatama thiyanawa...Prado light...gannawanum prado light ganin.. mage eke City limit 11 wage karanawa petrol dura 14k - 15 wage karanawa..godak honda car ekak machan... :):):):):):):):)

    Thank you machan
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම ගාවත් තියෙන්නේ Mazda portage එකක්.....2001 එකක් 200000KM වඩා දුවලා තියෙනවා.....දවසට 200KM දුවනවා...දැන් අවුරුදු දෙකක් වෙනවා අරගෙන මම ගත්තට පස්සේ 60000කට වඩා දුවලා තියෙනවා.....ඉස්සරහ බ්‍රේක් pad මාරු කළා ....ස්පර්කින්ග් පලග් දෙසැරයක් මාරු කළා ....ඉස්සරහා ලයිට් වල බලබ් මාරු කළා .....6,7 පාරක් තෙල් මාරු කළා.....කාර් එක ගින්දර වගේ වැඩ .....

    ඔයිට එහා මොන වැඩ බන් එච්චර පරණ කාර් එකකින්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොකද්ද මේ ප්‍රාඩෝ ලයිට් කතාව මොකද්ද ඒකෙයි අනික්වලයි වෙනස....