Nissan N17 හොඳ නැහැ කියල ගොඩ දෙනෙක් කියනවා.
එත් 2007 manual එක තෙල් කරනවාද. මේකේ suspension අවුලක් තියෙනවාද?
තවත් අය කියනවා මේක factory failuire එකක් kiyalaa.
මේක පාවිච්චි කරන අය මේ වාහනේ ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ.
පාවිච්චි නොකරන අය බම්ප් එකක් වත් දාගෙන යන්න.

niyama n17 awe 2010 walin passe.
wage