~~~~ මම ඔයාට ණය ගැතියි අම්මේ... ~~~~

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
මම මේ ලඟදි කියෙව්වා මීට වෙනස් කථාවක්. ඇසක් නැතිව උපන් පුතාට පුංචි කාලෙම අම්මා තමාගෙ ඇස දන් දෙනවා. නමුත් පුතා ඒ බව දන්නෙ නැහැ. පුතා ලොකු වෙලා තමාගෙම දරුවො හදාගෙන සතුටින් ඉන්නකොට අම්මා දරු මුණුබුරන් බලන්න එනවා. අම්මාට තියෙන්නේ එක ඇසක් නිසා මුණුබුරෝ ඇයව දැක බියට පත්වෙනවා. කෝපයට පත් පුතා සිය මව එලවා දමනවා. අම්මා මියගිය පසුව, ඇය විසින් ලියන ලද ලිපියක් කියවා, පුතා ඇත්ත දැන ගන්නවා.
නමුත් සිය මවට වන්දි ගෙවීමටවත්, ඇගෙන් සමාව ගැනීමටවත් පුතාට කිසි දිනක අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එවැනි ගුණමකු පුතුන්ගෙන් ගහණවූ අද සමාජයේ මෙවැනි පුතකුගේ පරිත්‍යාගය කෙසේ නම් වචනයෙන් කියන්නද? එය කිව හැක්කේ ඇසට එන කඳුළකින්ම පමණයි.

ඉතාම සංවේදියි. හරිම ලස්සනයි.

:(:(:(
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -

ow sis mamath eey kathaawa kiyewwa..mey kathawak eey wagey sanwedhy wenna oon kiyalai magey balaporotthuwa.

bohoma sthoothy sis oyagey adhahas walata.
 
indikagene

Member
Nov 13, 2008
3
0
0
Meka mage addakimak

Amma taram adare na kawrouth,
Ammakenakuta tamata wadiya daruwo wtinawa. E ammage duka kawadawath nathiwena 1k na.
Eya hamadama duk wai mage putha anda unne mama nisa ne kiyala...

Ispiritalen mage age blud ganna kota kadulu enne ape ammagenm..........
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ගොඩාක් සන්වේදී නිර්මානයක් සහෝ, කියවපු මුල් වතාවෙම ඇහට කඳුලක් ඉනුවා. :(:(

දරුවො වෙනුවෙන් මවක් උහුලන වේදනා, දුක් අපමණයි, ඇත්තටම අපි එයාල ඒ කරපු කැපකිරීම් වලට කලගුණ සැලකිය යුතුයි. ඒත් සමහර දරුවො අඩුගානෙ එයාල මහළු උනාම සලකන්නවත් පෙලඹෙන්නෙ නෑ, මහළු මඩම් වැඩිවෙන්නෙ ඔය කාරනා නිසා. එහෙව් සමාජයක මෙවැනි පුතුන් බිහිවෙනනම් කොතරම් අගනේද.

තවත් මෙවැනි නිර්මාණ කරන්න ,ඔබට ජය පතනවා
 
nisha500

Member
Jan 30, 2010
2,155
248
0
harima sanwedi nirmanayak
මේ ලෝකයේ උතුම්ම වස්තුව අම්මා..
 
prasadty

Member
Sep 6, 2009
2,105
93
0
දෙදුන්නේ
අම්මා
මගේ ජීවිතය අම්මා එහෙත් ඇගේ ජීවිතය අපි..... ඇය අපි වෙනුවෙන් කොතරම් දෑ කැපකරනවද අහෙත් අපි....? ඇය අප අසල සිටින විට අ‍පගේ ලොකය කොතරම් සුන්දර
ඉතා සංවේදී නිර්මාණකයක් සහෝදරයා...
සදා අමරණීයයි මගේ අම්මා
!!!
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Amma taram adare na kawrouth,
Ammakenakuta tamata wadiya daruwo wtinawa. E ammage duka kawadawath nathiwena 1k na.
Eya hamadama duk wai mage putha anda unne mama nisa ne kiyala...

Ispiritalen mage age blud ganna kota kadulu enne ape ammagenm..........

aniwa saho apey jeewitheyta keepa denek aawath api wenuwen jeewath wenney amma withari..pawdhagalikawa mama ey athdakeema labanawa.