කොහොමද වැඩ.... හිතට ඇල්ලුවොත් ඉතින් කොමෙන්ටුවක් දැම්මට කමක් නැහැ හරි..රෙපයකුත් දුන්නට අහිතක් නැහැ.. හැබැයි Repost නම් ගොඩාක් sorry හා ..
මාරයි නෙ +++ අනිත් ටිකත් මරු
මම පල්වෙනි පින්තුරෙ බාගයයි මුලින් දැක්කෙ මම හිතුවෙ රත්රන් වලින් කරපු එකක් කියලා පස්සෙ අන්නසි දෙක්කෙමාරයි නෙ +++ අනිත් ටිකත් මරු
![]()