ජෙට් ..

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    මේ සිද්දිය මං ඊයෙ දැක්කෙ.. මීට කලින් මම මේ විදිහට ජෙට් දෙකක් යනවා දැකල තිබුන් නැහැ. EK සෙට් එකටත් පෙන්නන්න ඕනි කියල හිතලා මම මගේ ජන්ගමයේ සටහන් කර ගත්තා. බලලා කොමෙන්ටුවක් දාලම යන්නකො ..



    Photo0298.jpg


    Photo0297.jpg


    Photo0299.jpg


    Photo0300.jpg


    Photo0301.jpg


    Photo0302.jpg
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේ තියෙන්නේ මචන් මම ගත්ත එකක්... මේක ගත්තේ ලංකාවේ..

    Ccraft

    320687_2307634444359_1054240662_32116887_1144850273_n.jpg
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔක ඔච්චර දුලබ දෙයක් නෙමෙයි. මම ඕනෙතරම් දැකලා තියෙනවා.