සුන්දර පාසිකුඩා පරාදීසය

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
සුන්දර පාසිකුඩා පරාදීසය

Pasikuda-Beach-Resorts.png
Malu-Malu-296x226.jpg
පාසිකුවා කිවුවම අපට මතක් වෙන්නේ හරිම සුන්දර නිස්කලංක නිල්වන් කොලවන් මනරම් වෙරළ තීරයක් දැන් ඒ චමත්කාරය අපේ
රටට විදේශ විනිමය අරගෙන එන්න ලහි ලහියේ ලැහැස්ති වෙනවා.පහුගිය කාලයේ කොටි තර්ජණ නිසා දෙස් විදෙස් දෑස් වලින් වසන් වෙලා උන්නු පාසිකුඩා දැන් ආයෙමත් කරලියට ඇවිත් තියෙන්නේ නූතන සංචාරක පුරවරයක තියන චමත්කාරය එක්කමයි.


පාසිකුඩා වෙරළ තීරයට පිවිසෙන මංමාවත්, දේශීය සංචාරකයන්ට අවශ්‍ය ඇඳුම් මාරු කිරීමේ කාමර, වාහන නැවැත්වීමේ පහසුකම් ඇතුළු සංචාරක යටිතල පහසුකම් දියුණු කරමින් ආරම්භයේ සිටම ඉතාම විධිමත් සංචාරක කලාපයක්‌ බවට පාසිකුඩා සංචාරක කලාපය පත්කරන්නට රජය සැලසුම් සකස් කර තිබෙනවා.
ඒ වගේම සංචාරක නවාතැන් සඳහා කාමර 930ක් තියන හෝටල් 14කුත් මෙම පුදේශ වල අකකර 156ක හැදෙනවා.
මෙම සංවර්ධන කටයුතු සඳහා පුද්ගලක අංශය රුපියල් මිලියන 6533ක් වියදම් කරණ අතර රජය මිලියන 1225ක වයදමින් ප්‍රදේශයේ යටිතල පහසු කම් දියුණු කරමින් සිටිනවා. උපුටා ගත්තේ http://www.aluthnews.com/....
 
Last edited: