බෝඩිම සිංහල ටෙලි ඩ්‍රාමා එක ඕනද?

බෝඩිම ඩ්‍රාමා එක

  • Total voters
    96

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    menna meyke thiyenawaa parana Teledrama wala nam list ekak
    Code:
    http://paradisaya.tripod.com/teledrama/singhala_teledrama.html
    එල මචෝ.. මං ගාව ටෙලි ගොඩක් තිබ්බා බං.. හොයන්න ඕනි.. DVD වගයකට රයිට් කරලා අරන් තිබ්බා.. කොහෙ දාලද දන්නෑ..:(

    දාපං යකෝව්.. ඔක අහන්නත් දෙයක්ද???
    මං අප්ලෝඩ් කරල වෙනම ත්‍රේඩ් එකක් දාන්නම් මචෝ.. ටිකක් හවස් වෙයි.. අප්ලෝඩ් වෙන්න වෙලා යනව ඒකයි..:(
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,239
    12,271
    113
    Ohio, USA
    තියෙනවනම් බට්‍රම් නිහාල්ගේ ගම්පෙරලිය (1988) ටෙලිඩ්‍රාමා එක දෙන්න පුලුවන්ද?
    ඒකේ මම පොඩි චරිතයකට රඟපෑව... (බැක්ග්‍රවුන්ඩ් එකේ කඩල කාරයගේ චරිතේ නෙවෙයි..)
     
    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    crazybuddy දෙයක් දෙනවා නම් ඉතින් සුපිරිම තමා .....ඉක්මනට දියන් කොලුවෝ .....:):):):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තියෙනවනම් බට්‍රම් නිහාල්ගේ ගම්පෙරලිය (1988) ටෙලිඩ්‍රාමා එක දෙන්න පුලුවන්ද?
    ඒකේ මම පොඩි චරිතයකට රඟපෑව... (බැක්ග්‍රවුන්ඩ් එකේ කඩල කාරයගේ චරිතේ නෙවෙයි..)
    ආහ් එහෙනම් උඹත් නලුවෙක්.. :D
    හම්බවුනොත් දෙන්නම් මචෝ..

    crazybuddy දෙයක් දෙනවා නම් ඉතින් සුපිරිම තමා .....ඉක්මනට දියන් කොලුවෝ .....:):):):)
    අප්ලෝඩ් වෙනවා, කන්වර්ට් වෙනවා.. පොඩ්ඩක් හවස් වෙයි මචං..:(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    යකෝ මට මැවිලා පේනවා රොඩ්නියා පාන් කාලවල් ත්‍රෝ කරන හැටි ප්ලාස්ටික් පිඟන් වලට
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Parana Sinhala teledrama puluwan taram diyan!!
    One ekak diyan.......
    :yes::yes:
    Dan lankawe honda teledrama gahanne nathi eka gana dukai:(:(
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මට මැවිලා පේනවා රොඩ්නියා පාන් කාලවල් ත්‍රෝ කරන හැටි ප්ලාස්ටික් පිඟන් වලට
    පට්ට කොමඩි කියන්නෙ ඒවා තමා බං..
    ඊට වඩා ආතල් රොඩ්නියා ගම්මිරිස් කුඩු දාලා තේ හදන සීන් එක..
    සංගීත මාස්ටර් තමා ඕකෙ ආතල් චරිතෙ මට නම්..
    :lol:

    අඩෝ දාපන් මචං ඒ කාලේ බැලුවා වගේ මතකයි දැන් එච්චර මතකයක් නෑ :(
    පට්ට කතාව යකෝ.. හිනා කාලා මැරෙතැහැකි..:lol:

    Parana Sinhala teledrama puluwan taram diyan!!
    One ekak diyan.......
    :yes::yes:
    Dan lankawe honda teledrama gahanne nathi eka gana dukai:(:(
    මම ගාව තිබ්බා බං.. හම්බවුනොත් අප්ලෝඩ් කරන්නං..
    හොඳ ටෙලිඩ්‍රාමා තියෙනවා මචං.. රූපවාහිනියෙන් ගන්න පුළුවන්.. මාත් යාලුවෙක්ට කියල ගෙන්නගත්තෙ දවසක්..
    පරණ ටෙලි ඔක්කොම වගේ තියේ..
    එකදාස් ගාණක් වෙන්නෙ එක ටෙලියක්..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එපා කියන උන්ට හෙන හතම ගහපිය... අකුලෝලම පල...

    තෝ එහෙම හෙන ගහන්න කිව්වට හෙන ගහන්න තෝ හිතං ඉන්නෙ තෝ තෝ කියලද :lol: :lol:
    ගහල ඇකිලෙයි තොගෙ ලබ්බ :lol: :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ එහෙම හෙන ගහන්න කිව්වට හෙන ගහන්න තෝ හිතං ඉන්නෙ තෝ තෝ කියලද :lol: :lol:
    ගහල ඇකිලෙයි තොගෙ ලබ්බ :lol: :lol:
    :shocked::shocked::shocked:

    daanna vote kala
    11.gif
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පට්ට කොමඩි කියන්නෙ ඒවා තමා බං..
    ඊට වඩා ආතල් රොඩ්නියා ගම්මිරිස් කුඩු දාලා තේ හදන සීන් එක..
    සංගීත මාස්ටර් තමා ඕකෙ ආතල් චරිතෙ මට නම්..
    :lol:

    පට්ට කතාව යකෝ.. හිනා කාලා මැරෙතැහැකි..:lol:

    මම ගාව තිබ්බා බං.. හම්බවුනොත් අප්ලෝඩ් කරන්නං..
    හොඳ ටෙලිඩ්‍රාමා තියෙනවා මචං.. රූපවාහිනියෙන් ගන්න පුළුවන්.. මාත් යාලුවෙක්ට කියල ගෙන්නගත්තෙ දවසක්..
    පරණ ටෙලි ඔක්කොම වගේ තියේ..
    එකදාස් ගාණක් වෙන්නෙ එක ටෙලියක්..

    ado athtada ban?:) ela ela
    Mama kemathi patta sinhala teledramanan godak tiyenawa.:yes::yes:
    Specially ara Diyakinduriyakage kathawak giye Rupawahini eke.Mata eke namanan matakana.Ekai Rathu Rosai.Akaalasandya.Tawa ara time travelling ekak tibbe raja kaale ekek present time ekata enne.Eke jackson anthony inne.Eta psse tawa ara Dilhani,kanchana mendis ehema hitapu drama ekak tibba mokakda eka mata matakana ban.Tawa godak tiyenwa ban.Oyatika tamai mataka.Mama hitanne ekale tamai Srilanka Teledrama industry eke golden time eka.Dan tamai charterma time eka........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දාපන්
    අප්ලෝඩ් වෙනව මචං..:)

    දාපන්.

    උඹ ඔය කියන්නෙ හින්දි කෙල්ලෙක් රඟපාපු කතාව නේද.. ඒකිට ඇසිඩ් ගැහුවනේ මචං.. මොකක්ද සීන් එකක් වෙලා..

    ඒ කාලෙ ගියපු ගොඩක් ෆිල්ම් හොඳයි බං.. අන්තිමට මං හොඳයි කියල බැලුවෙ සඳගලතැන්න තමා.. ඊට පස්සෙ ගල් පිලිමය සහ බොල් පිලිමය.. දැන් නම් ටෙලි බලන්නෙ නෑ බං.. මෙගා රැල්ල ආවට පස්සෙ කතා එපා උනා.. මෙලෝ කොලිටියක් නැති කතා යන්නෙ..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අප්ලෝඩ් වෙනව මචං..:)

    අප්ලෝඩ් වෙනව මචං..:)

    උඹ ඔය කියන්නෙ හින්දි කෙල්ලෙක් රඟපාපු කතාව නේද.. ඒකිට ඇසිඩ් ගැහුවනේ මචං.. මොකක්ද සීන් එකක් වෙලා..

    ඒ කාලෙ ගියපු ගොඩක් ෆිල්ම් හොඳයි බං.. අන්තිමට මං හොඳයි කියල බැලුවෙ සඳගලතැන්න තමා.. ඊට පස්සෙ ගල් පිලිමය සහ බොල් පිලිමය.. දැන් නම් ටෙලි බලන්නෙ නෑ බං.. මෙගා රැල්ල ආවට පස්සෙ කතා එපා උනා.. මෙලෝ කොලිටියක් නැති කතා යන්නෙ..
    Ahh ow ow ekale giya katha okkoma wage hondai ban.Specially Rupavahiniye giya eva.Tawa ara Palitha silva waddekta inna teleyak ehema giye ara porabulaa kiyala charitayak tibbe waddek.....