කොරේ පිටට මරේ සිදු වීම....
[FONT="]කොරේ [/FONT][FONT="]පිටට [/FONT][FONT="]මරේ[/FONT][FONT="] එහෙම[/FONT][FONT="] නැත්ත[FONT="]ම් [/FONT][/FONT][FONT="]ගහෙන්[/FONT][FONT="] වැටුණු [/FONT][FONT="]මිනිහට[/FONT][FONT="] ගොනා[/FONT][FONT="] ඇනීමක් [/FONT][FONT="]කියලත් [/FONT][FONT="]කියන්න [/FONT][FONT="]පුළුවන්[/FONT][FONT="]. [/FONT][FONT="]මේ [/FONT][FONT="]සිද්දිය[/FONT][FONT="] මට [/FONT][FONT="]උන[/FONT][FONT="] ඇබැද්දියක් [/FONT][FONT="]ගැනයි[/FONT][FONT="].
[/FONT][FONT="]මීට[/FONT][FONT="] ටික[/FONT][FONT="] කාලේකට[/FONT][FONT="] කලින්[/FONT][FONT="] කවි[/FONT][FONT="]මඩුවට [/FONT][FONT="]දාපු [/FONT][FONT="]එකක් [/FONT][FONT="]තමා [/FONT][FONT="]මේ[/FONT].
[FONT="]උබලටත්[/FONT][FONT="] මේ [/FONT][FONT="]වගේ [/FONT][FONT="]දේවල්[/FONT][FONT="] වෙලා[/FONT][FONT="] ඇති[/FONT][FONT="] නේද[/FONT][FONT="]..????
[/FONT][FONT="]ඒ[/FONT][FONT="] වගේ[/FONT][FONT="] ඇබැද්දි [/FONT][FONT="]ගැනත්[/FONT][FONT="] මේ[/FONT][FONT="] ත්[/FONT][FONT="][/FONT][FONT="]රෙඩ්[/FONT][FONT="] එකේ [/FONT][FONT="]දාන්න [/FONT][FONT="]ඈ[/FONT][FONT="]..
[/FONT]
මිතුරනි එළ කිරියෙ මට හරි වැඩක් උනා
හදිස්සියේම කුරුණෑගල යන්න උනා
බසයෙන් යන්න සිතුවත් මා පමා උනා
ඒ නිසාම බයික් එකෙන් යන්න උනා....
වැඩ කරන්නෙ කුරුණෑගල බ්රාන්ච් එකේ
බොස්ට නොකිය මම හොර ගමනක්ය ගියේ
තිබුනා වැඩක් මට නෑ එය සිහි වූයේ
එනිසා වෙන්ද බොස් දැන් මා ඇමතූයේ....
පැයෙන් වරෙන් ගිය තැනකින් උබ මල්ලී
ඔඩිටල ඇවිත් මෙහි හැමදෙන ඇත හෙල්ලී
නොපෙනුව හොතින් උබෙ අත ඉතිරියෙ සල්ලී
උබටයි මටයි අබ සරණයි බුදු මල්ලී....
බොසා කීව කතාව මා භය කෙරුවා
ගිය කාරණෙ වැඩෙත් බාගෙට නිම කෙරුවා
නැගලා යතුරුපැදියට ඉක්මන් කෙරුවා
දෙවියෝ බුදුන් ටික ටික මා සිහි කෙරුවා....
විදිදා විදිල්ලක් මරුවා සිහිවූවා
පොලීසියෙන් අතර මගදි නැවතූවා
හිනා වෙලා ශේප් කරන් පිටවූවා
නොහිතපු විලස මහ වැස්සක් ඇති වූවා....
වැස්සට නතර වීලා ඉන්නට බැරිය
එනමුත් තෙමි තෙමී තව දුර යනු බැරිය
ඔඩිටල එක්ක දැන් නම් සෙල්ලම් බැරිය
බොසාගෙන් ගැලවෙන්න කොහොමටවත් බැරිය....
එකපාරම යතුරු පැදිය නතර උනා
කොරේ පිටට මරේ මෙමට සිද්ද උනා
හිතා ගන්න බෑ මේකට කුමක් උනා
වැස්සේ තෙමි තෙමී ඉන්නට සිද්ද උනා....
ටික ටික දැන් මම හොදටම පමා උනා
යතුරුපැදිය තල්ලු කරන් යන්න උනා
කෝල් ඉවරයක් නැත මට එපා උනා
පෙර පිනකට බාස් කෙනෙක් හම්බ උනා....
අයියේ බුදු වෙන්න දෙනු මට උදව්වක්
බයික් එකට වී ඇත මළ ඉලව්වක්
බොසා ඉතින් හැමදාමත් උදැල්ලක්
ෆෝන් එකත් දැන් නම් මළ ඉලව්වක්....
තමුන් කොහෙද දැන් ඉන්නේ කියනු මට
පැයෙන් එන්න මා කීවා නේද තොට
නිදහසට කරුණු දැන්නම් එපා මට
බොසා කෝල් කර බැන අඩගහයි මට....
[FONT="]ඊලග [/FONT][FONT="]කෑල්ල [/FONT][FONT="]තවත් [/FONT][FONT="]රසවත්[/FONT][FONT="]..........[/FONT]

Last edited: