කැසිනෝ... අද නෙමේ හෙට ...
ක්රමෝපාය සංවර්ධන පනත කැමති ළමයි අත උස්සන්න...පාර්ලිමේන්තුව ඔහොම කියපුගමන්ම ඔන්න ඔකෝම උන් පොරකකා අතඋස්සන්න ගත්තලුනේ ඔකොම නෙමේ නැහැදිච්ච උන් හතර පස් දෙනෙක් ඉතින් අතඋස්සල නැ...අර සංවර්දන මේ සංවර්දන කියල ඉතින් ඔය එන්නේ කැසිනෝ තමා ඉතින් ...අර sb කියුවා වගේ මටත් කියන්න...