නිරුවත් මිනිසෙක්

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    නිරුවත් මිනිසෙක්

    මේ අද news එකක් අතේ මන්නයක් තියාගන රෑට රෑට නිරුවතීන් සැරිසරන අද්භූත මිනිහෙක් ඉන්නවලු උබලට නිකන් මේ අද්භූත මිනිහ දන්නවා වගේ හිතෙන්නේ නැද්ද බන් ...

    gress.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    මෝඩ ගෑනුන්ට වැරදිලා ඔය මන්නයක් වෙන්න බැහැ අත් ට්‍රැක්ටරේ පදින ගමන් ග්‍රීස් යකා එන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    123.png

    හ්ම්...හ්ම්... මේ.. මිනිහා... නිරුවතින් සැරිසැරුවත් ලිංගික අවයව පැහැදිලිව දක්නට නැති අතර, ඒ ප්‍රදේශයේ කුඩා "ඉන්නෙක්" තරම් යමක් පමණක් දිස්වූබවත් අසල නිවෙස්වල CCTV දර්ශන නැරඹූ ප්‍රදේශවාසීන් පැවසුවත් කවුද කියල හිතාගන්න බැහැ...
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,604
    11,349
    113
    හඳට කිට්ටුව
    123.png

    හ්ම්...හ්ම්... මේ.. මිනිහා... නිරුවතින් සැරිසැරුවත් ලිංගික අවයව පැහැදිලිව දක්නට නැති අතර, ඒ ප්‍රදේශයේ කුඩා "ඉන්නෙක්" තරම් යමක් පමණක් දිස්වූබවත් අසල නිවෙස්වල CCTV දර්ශන නැරඹූ ප්‍රදේශවාසීන් පැවසුවත් කවුද කියල හිතාගන්න බැහැ...

    :rofl::rofl::rofl: