ලොව වේගවත්ම මොළය ...අනිවා බලපන්
සුපිරිම පොරක් ...රුබික් කීයුබයකට මුහුණත් 6 කි.සැම මුහුනතකටම විවිද වර්ණයෙන් යුක්ත කොටු 9 කි.රුබික් කීයුබයක නිවැරදි වර්ණය එකම මුහුණතකට පැමීනීමේ සම්භාව්තාවය
43,000,000,000,000,000,000 : 1 කි.එසේනම් මෙවැනි කීයුබ 3 ක් නිවැරදිව විසදන්නේ කෙසේද...