හිතේ ගැඹුරටම දැනුනු ලස්සන දුක්බර නිර්මාණයක් සහෝ.
වචනයක් වචනයක් ගානෙ කථා නායකයාගේ හැගීම් රසිකයාට කාන්දු කරල අවසානයේදී රසිකයාට සුසුමකින් ලය සැහැල්ලු කරගන්න වෙන තරම් හැගීමක් දනවන නිර්මාණයක්.
අපූරු පසුබිම නිර්මාණය තවත් ශක්තිමත් කරනවා කියලයි දැනෙන්නේ මට