:)
;)
thanks
ඇත්ත යාලු. රටට සේවයක් කරන්න නෙමේ තමන්ට ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් පාර්ලිමේන්තුවට යන්න වලි කන අයත් හුගක් ඉන්නවා.
ස්තූතියි යාලු ප්‍රතිචාරයට
අපේ ජනතා සේවකයො තාප්ප ගානෙ ගහන පෝස්ටර් කන්දරාවෙන් වැඩක් ගන්න එකම කට්ටිය එලුවො විතරයි. අඩු ගානෙ එහෙමවත් වැඩක් වෙනවනෙ ඉතිං;)
ස්තූතියි සහෝ