උදව් කරපු එලකිරි එකේ යාලුවන්ට මගේ ස්තුති&#3514

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    උදව් කරපු එලකිරි එකේ යාලුවන්ට මගේ ස්තුති&#3514

    මෙන්න මගේ කො‍ටු පහයි...මට මේ කො‍ටු ගන්න උදව් කරපු එලකිරි එකේ යාලුවන්ට මගේ ස්තුතිය පුදකරන්න මම කැමති..මම එලකිරි එකට සෙට් වුනේ මගෙ මැජික් ටික පබ්ලිශ් කොරගන්න...පස්සේ මම තව ත්‍රේඩ් දැම්මා...එවාට සහයෝගය දුන්න ඔයාලට හුගක් ස්තුතියි....මම එලකිරි එක නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා...ඒ වගේම මටත් ගෝඩක් දේවල් ලැබුනා...වටිනම එක තමයි,,,,හැකියාව ප්‍රගුණ කර ගන්න ලැබුන එක..එලකිරි එක නිසා මගේ ෆෑන් පේජ් එකට ෆේමස් වුනා...ඒක මට උදව්වක් වුනා සිරස T.V එකේ මැජික් වැඩසටහන කරන්න...ඔයාලට ගොඩක් ස්තුතියි....මගේ දේවල් අගේ කරලා මගේ ආත්ම විශ්වාසය වැඩි කලාට....ඔයාලට පුදුම හිතෙන දෙයක් ඉස්සරහ පෙන්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..ඉස්සරහටත් මාත් එක්ක ඔයාල ඉදී කියලා මම බලාපොරොත්තු වෙනවා...


    මේ මට වැඩියෙන් ප්‍රතිචාර ලැබුනු ත්‍රේඩ් දෙකක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1427902

    http://www.elakiri.com/forum/showthread.php?t=1429912

    මේක තමයි සහෝ page එක:https://www.facebook.com/pages/Magic-with-Hasitha-Priyasad/195765313813431
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Congratez kollo..., magenuth ekak denna beluwa. But..,

    capturevbi.jpg
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    Sirasa Tv Eke Koi Magic Program Ekada Ban Kale
    Kids First Eke Ekada
    Ela Ela
    Onna Magenuth Thawa 11+ Ma

    නැහැ සහෝ ycafe එකේ මාසයක් segment කලා එක පස්සේ exam එක නිසා break කලා exam ඉවර වෙලා අපහු පටන් ගන්නවා..:):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නැහැ සහෝ ycafe එකේ මාසයක් segment කලා එක පස්සේ exam එක නිසා break කලා exam ඉවර වෙලා අපහු පටන් ගන්නවා..:):)


    Aha Eka Nam Balanna Set Wenne Ne Time
    Ela Ela Digatama Karagena Palayan Supiri Thamai
    Like Parak Demma Onna
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    Captain ජැක් ස්පැරෝ;12714679 said:
    සුභ පැතුම් මචන්.......
    දිගටම අපිත් එක්ක ඉන්න........
    තවත් වටින ත්‍රෙඩ් දාන්න......

    ස්තුතියි සහෝ..එලම කිරි අපි ඉතින් දැන් කොහොමත් එල කිරිම තමයි..මේ අපේ පවුලයි:):):):):):)