1. Saditha De Silva

    පොදු ස්ථාන වල ප්රසිද්ධියේ දුම්පානය කරන උපුල් සාන්ත

    Smoking itself is a beautiful culture regardless of the type of the smoke. It is not for everyone, specially for 18+ Sri lankan big kids. (18 ta wadi lamai)
  2. Saditha De Silva

    මිනිස්සුන්ට තව දවස් දෙකක් අල්ලන් ඉන්න පුලුවන් වෙයි

    If you are not willing to show some sort of support for the people of Sri Lanka with their political revolution, please at least be kind enough not to insult it. Just a friendly and a humble request from a fellow Sri Lankan citizen.
  3. Saditha De Silva

    අවංකව කියපල්ලා. ලංකාවට තිබ්බ ලොකුම හෙනේ මොකක්ද?

    56 භාශා ප්‍ර්‍රශ්නෙන් තමයි බෙදීම ඇති කලෙ. ඊටපස්සෙ පන්තිභේදය, නිලදාරිවාදය නිසා ප්‍රශ්න double tiple quadruple උනා.
  4. Saditha De Silva

    සින්හලු චින කතකට ජාතිය අමතයි. #ඩොලර්ලෙෆ්ට්

    Xi Jinping දැක්කනම් හු#*ලා ගන්නෙ යක්ක පුත්තුන්ට !
  5. Saditha De Silva

    PS4 SLIM එකක් ගත්තා.

    Dirt5 Fifa 22 Farcry5 COD Warzone Cricket 19 Try those one. I have these on my PS4 & PS5. If you want to play online multiplayer, PS+ Subscription is a must. The lowest one was around $10.99 per month.
  6. Saditha De Silva

    nice girl 🤩 nice ❤️

    මගේ හස්කියාවත් මම හදන්නේ ඔසි වල.. සමර් එකට ලංකාවට වඩා රස්නෙයි. හදන්න පුලුවන් ඒකට A/C and තව තව accessories ටිකක් ඕනේ.
  7. Saditha De Silva

    රට බංකොලොත් උනොත් රටේ මිනිස්සුන්ට වීස

    දැනටමත් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.. ෆිච් මූඩිස් රේටින් වලින් අපිව ණට ශ්‍රේණිගත කිරිමෙන් පහලට දාපු නිසා අනිත් රටවල් ස්ටුඩන්ට් ල ට වීසා නොදෙන තරම්... මොකද tuition fees, living cost පෙන්නන්න ඕනේ බැංකු හරහා student visa apply කරද්දි.. ඔහොම උනාම වෙන්නෙ අපේ රටෙ බැංකු වලින් නිකුත් කරන සහතික හා...
  8. Saditha De Silva

    සිංහළු කාමරේ හදාගෙන තියෙන්නේ කොහොමද ?

    Na bn godak recline karanna puluwan normal recliners walata wada.. digawela kakul uda dagena game gahuwaki. Smahara gaming chair thiyenawa foot rest ekath ekkama ena.
  9. Saditha De Silva

    කෙල්ලෙක් ගැන කතාකරමු. සෙක්ස් ඔස්තාර්ල එන්න 18+

    නෑ.. සමහර ගෑනු ලමයින් ට naturally lubricate වෙන ප්‍රමාණය අඩුයි.. එතකොට ඔයාට liquid එකක් පාවිච්චි කරන්න පුලුවන්.! Natural lubricants ඕනතරම් එන්නෙ කාරලා ගත්තම 😅🙂😂
  10. Saditha De Silva

    සිංහළු කාමරේ හදාගෙන තියෙන්නේ කොහොමද ?

    Thanku Sago :) cheers Ekanam yaluwek nikan dunne bn, uge kamare ta loku wadi kiyala.
  11. Saditha De Silva

    සිංහළු කාමරේ හදාගෙන තියෙන්නේ කොහොමද ?

    මම කවදාවත් regret කරන්නැති purchase එකක්.. පට්ට්ම ක්ලියර් ටෘ බේස් එකක් තියෙන්නෙ.. නැත්තම් මෙලහකටත් මාරු කරල.. බල්ලත් මේකේ නිදාගන්නවා සගෝ ------ Post added on 1646390297
  12. Saditha De Silva

    සිංහළු කාමරේ හදාගෙන තියෙන්නේ කොහොමද ?

    ඇඳෙන් වැටෙන්න උනත් පුලුවන්නේ සගෝ.. මෙතනින් ආයෙ කොහෙ ට කියලා වැටෙන්න ත..
  13. Saditha De Silva

    සිංහළු කාමරේ හදාගෙන තියෙන්නේ කොහොමද ?

    Good idea bro යාලුවෙක් දුන්නෙ බං නිකන්.. උගේ කාමරේට ලොකු වැඩි කියලා. ------ Post added on 1646385030

    No contents