සිංහළු කාමරේ හදාගෙන තියෙන්නේ කොහොමද ?

Saditha De Silva

Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    සින්හලු... උඹලගේ කාමරේ කෝමද උඹලට ඕන විදියට customise කරන් තියෙන්නෙ ?

    අද කාලෙකට පස්සෙ කාමරෙ අස් කලා, ඒ නිසා උඹලගෙන් අහන්න හිතුවා.. !
    IMG_20220304_180031__01 (1).jpg
     
    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    almariyai adai mesei witarai full gode :(
    ඒක උනත් පොඩි ලල් එකකට හදාගන්න පුලුවන් පොඩ්ඩ්ක් නිර්මාණශීලී ව හිතුවොත් සගො

    patta room eka,.... :yes: TV ekak set kra ganin

    TV එකක් තමයි මචො ඔය තියෙන්නේ.. මොනිටරයක් ගන්නකන් ඕක සෙට් කලා..
    ------ Post added on Mar 4, 2022 at 1:47 PM

    tikak oz paatai :baffled:
    [/QUOTE]

    Guess එක හරි !!
    ------ Post added on Mar 4, 2022 at 1:48 PM
     
    • Like
    Reactions: Ryan08 and B.Chat

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    ඒක උනත් පොඩි ලල් එකකට හදාගන්න පුලුවන් පොඩ්ඩ්ක් නිර්මාණශීලී ව හිතුවොත් සගො

    TV එකක් තමයි මචො ඔය තියෙන්නේ.. මොනිටරයක් ගන්නකන් ඕක සෙට් කලා..
    ------ Post added on Mar 4, 2022 at 1:47 PM
    ela....tikak OZ paatai setup ekai..carpet ekai, quilt ekai :baffled:
     
    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    ela....tikak OZ paatai setup ekai..carpet ekai :baffled:

    දවසම මහන්සි වෙලා ආවම, මගේ නිවන මගේ පැල්පතයි කියලා ඉන්නවා බං.. මේ ටිකවත් නැත්තම් ඩිප ගහනවා ලෙසටම. අත්දැකීමෙන් කියන්නෙ
     
    • Love
    • Like
    Reactions: B.Chat and NaiRobi

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    සින්හලු... උඹලගේ කාමරේ කෝමද උඹලට ඕන විදියට customise කරන් තියෙන්නෙ ?

    අද කාලෙකට පස්සෙ කාමරෙ අස් කලා, ඒ නිසා උඹලගෙන් අහන්න හිතුවා.. ! View attachment 162488
    ඇදක් ගනින්කෝ. බිමට මෙට්ටෙ දාල නොදියන එක කලාවක් නෙමෙ 😕
     
    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    ඇදක් ගනින්කෝ. බිමට මෙට්ටෙ දාල නොදියන එක කලාවක් නෙමෙ 😕

    ලඟදි බං ගෙවල් මාරු කලේ.. එද්දි ඔක්කොම වගේ බඩු ඒ ගෙදරම තියලා අත්‍යවශ්‍යම ටික අරන් ආවා..

    මේ මෙට්ටෙ ට මන් පට්ට ආසයි. මං මෙහෙට ආපු මුල් කාලේ ගත්තෙ..

    මෙහෙම නිදියන එක කිසි අවුලක් නෑ දැනටම.. අපේ ගෙදර කාමර 5න් ඇදන් තියෙන්නෙ 2යි තාම.. අනිත් උන් තුන්දෙනා ත් මේ වගේමයි.. උන්ටත් ගානක් නෑ.
    මහන්සි වෙලා ආවම මැරිලා වගේ නින්ද යන්නෙ බං !
     
    • Like
    Reactions: abc321 and B.Chat

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    කෑම කාමරේ ඉන්නේ/

    කෑම නෑ නේ මහත්තයා..

    ඇදයි මේසෙයි විතරයි. අනිත් බඩුත් දැම්මම එපා වෙනවා.
    lap එක ඇද උඩ 🥰

    මේ ටික ඔක්කොම අතට අහුවෙන දුරින් තියෙන්න ඕනේ බං මටනම්. ඉඳල හිටලා පාවිච්චි කරන දේවල් ඔක්කොම storage boxes වලට දාලා අරන් තියලා තියෙන්නෙ...
    ------ Post added on Mar 4, 2022 at 1:58 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මගේ කාමරෙත් ෆොටෝ දානවද කියලා බැලුවෙ
    තොපි ඊරිසියා කරයි කියලා ආයෙ ඕන නෑ කියලා හිතුවා

    ps : මගේ කාමරේ ලයිට් කපපු වෙලාවට පොඩි උන්/වයිෆ් එහෙම එන්නෙ නැහැ, මොකක් හරි පෑගිලා හරි පෙරලිලා හරි අතක් පයක් කැඩිලා යයි කියලා, ඒ තරම් පිලිවෙලයි.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ලඟදි බං ගෙවල් මාරු කලේ.. එද්දි ඔක්කොම වගේ බඩු ඒ ගෙදරම තියලා අත්‍යවශ්‍යම ටික අරන් ආවා..

    මේ මෙට්ටෙ ට මන් පට්ට ආසයි. මං මෙහෙට ආපු මුල් කාලේ ගත්තෙ..

    මෙහෙම නිදියන එක කිසි අවුලක් නෑ දැනටම.. අපේ ගෙදර කාමර 5න් ඇදන් තියෙන්නෙ 2යි තාම.. අනිත් උන් තුන්දෙනා ත් මේ වගේමයි.. උන්ටත් ගානක් නෑ.
    මහන්සි වෙලා ආවම මැරිලා වගේ නින්ද යන්නෙ බං !
    ඔව් ඒකනම් ඇත්ත හැබැයි. සතා සර්පයා එන්නෙ නැත්තන්. සීතලට ලෙඩ හැදෙන් නැත්තන් බිම කියන්නෙ පට්ට සැපයි ☺️
     
    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    මගේ කාමරෙත් ෆොටෝ දානවද කියලා බැලුවෙ
    තොපි ඊරිසියා කරයි කියලා ආයෙ ඕන නෑ කියලා හිතුවා

    ps : මගේ කාමරේ ලයිට් කපපු වෙලාවට පොඩි උන්/වයිෆ් එහෙම එන්නෙ නැහැ, මොකක් හරි පෑගිලා හරි පෙරලිලා හරි අතක් පයක් කැඩිලා යයි කියලා, ඒ තරම් පිලිවෙලයි.

    ඔන්නොහේ දාපං බං.. ඊර්‍රීසියා කරන උන් නෑ නේ කිරියේ.. උන් ඉන්නෙ බුකියේ

    gaming chair ekata fps keeyak wadi unada?

    3ක් විතර ලොල්
    ------ Post added on Mar 4, 2022 at 2:08 PM

    ඔව් ඒකනම් ඇත්ත හැබැයි. සතා සර්පයා එන්නෙ නැත්තන්. සීතලට ලෙඩ හැදෙන් නැත්තන් බිම කියන්නෙ පට්ට සැපයි ☺️
    සතා සර්පයා නම් එන්නෙ නෑ බං.. මං තාම රීජනල් පැත්තක නෙමෙයි ඉන්නේ urban පැත්තක.. regional නම් ටිකක් සත්තුන්ගෙන් කරදරයි.
    ------ Post added on Mar 4, 2022 at 2:09 PM
     
    • Like
    Reactions: wqe123 and B.Chat

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    rich boy kenek lassanai machan

    රිච් නම් නෑ බං.. මේවා සාමාන්‍යයි.. මං කියන්නේ ලංකාවෙ විතරයි අසාමාන්‍ය වෙලා තියෙන්නෙ හොඳටම කරල තියෙන නිසා..
    මං කියන්නේ රටක් උනාම නීතී විරොදී නැති බඩු භාණ්ඩ ගන්න නිදහසක් තියෙන්න ඕනේ. ලංකාවේ නැත්තෙම ඒක. සල්ලි තිබිල ත් බඩු ගන්න බැරි සීන් තියෙනවනේ මචන්

    මම: ගිටාර් 2ක් මොකටද?
    උබ: එකක් සමන්තට...

    හාහා.. තව දෙකක් තියලා තියෙන්නෙ ලිවින්ග් රූම් එකේ..

    ඔය දෙකෙන් ස්ටෑන්ඩ් එක උඩ තියෙන එක එකොස්ටික්, අනික ක්ලැසිකල්..
    ------ Post added on Mar 4, 2022 at 2:15 PM