1. jayanathek

    ණය ගන්නවා.... රටේ සම්පත් විකුණනවා....

    ණය ගන්නවා.... රටේ සම්පත් විකුණනවා.... ණය ගන්නවා... මහජන දේපල විකුණනවා.... හෙංචයියන්ට හොරා කන්න ඉඩ දෙනවා.... කව්ද මේවට වග කියන්නේ?
  2. jayanathek

    සෝයාමීට් ගැන තිත්ත ඇත්ත

    සෝයාමීට් ගැන තිත්ත ඇත්ත සෝයාමීට් කන්න කලින් කියවා අවබෝධ කරගන්න........ සෝයා විසි එක්වැනි සියවසේ සුපිරි ආහාරය ලෙස හැඳින්වෙයි. නිර්මාංශිකයන්ට අවශ්‍ය ප්‍රෝටීන ප‍්‍රමාණය සපුරාගන්නට මෙමගින් ලැබෙන අවස්ථාවත් එයට රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නට ඇති හැකියාවත් පසුගිය දශක දෙක තුන ඇතුළත බෙහෙවින්ම...
  3. jayanathek

    “‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත&#353

    “‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත&#353 මානසික රෝගීන් ලියන ප්‍රතිපත්ති වලින් දුවන්න ගොස් කෙලවුන රටක් 2015 දී පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය වූ ‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සම්පාදනය කිරීමට තමන් සෘජුවම...
  4. jayanathek

    ජිනිවා වල අපේ අය

    ජිනිවා වල අපේ අය
  5. jayanathek

    සෙනවිරත්න ඇමතිතුමා ජනපති කරමු

    සෙනවිරත්න ඇමතිතුමා ජනපති කරමු
  6. jayanathek

    එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය

    එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය නියෝජනය කරන ශ්‍රීලංකා ජනරජයේ රාජ්‍යතාන්ත්‍රික දූත පිරිස ඉස්සර තමයි කොල්ලොයි බල්ලොයි ඔක්කොම ගියේ. දැන් එහෙම නැ.....
  7. jayanathek

    අගමැතිතුමාගේ අවධානය පිණිසයි

    අගමැතිතුමාගේ අවධානය පිණිසයි
  8. jayanathek

    චතුර පුතාගේ කවිය

    චතුර පුතාගේ කවිය
  9. jayanathek

    ඔලුව නැති රජෙකුට කිරුලක් කුමටද?

    ඔලුව නැති රජෙකුට කිරුලක් කුමටද?
  10. jayanathek

    මහ බැංකු ප්‍රහාරයට වසර 21?

    මහ බැංකු ප්‍රහාරයට වසර 21?
  11. jayanathek

    දෙන්නෙක් යූඑන්පියට ගිහින්ලු

    දෙන්නෙක් යූඑන්පියට ගිහින්ලු
  12. jayanathek

    ක්‍රිකට් vs මෙත්පල්

    ක්‍රිකට් vs මෙත්පල්
  13. jayanathek

    URL Blocking හෙල්ප්

    SLT 4G wifi රවුටරේ URL බ්ලොක් කරන විදිය දන්න එකෙක් කියපල්ලකෝ.... මම කරල බැලුව. බ්ලොක් වෙන්නේ නැනේ. රෙප් දෙනු ලැබේ-
  14. jayanathek

    SLT 4G Router හෙල්ප්

    SLT 4G Router එකේ සයිට් එකක් බ්ලොක් කරන්නේ කොහොමද කියල කියනවද දන්න කෙනෙක්.... ...රෙප් දෙනු ලැබේ.....
  15. jayanathek

    වොක්ස්වැගන් මතකය 2

    වොක්ස්වැගන් මතකය 2 රැකියා දශලක්ෂයේ ආරම්භය සනිටුහන් කල යහපාලනය පැමිණි විගස ආරම්භකල වොක්ස්වාගන් කර්මාන්ත ශාලාව ඈතට දිස්වෙන අයුරු... සෘජු රැකියා 20,000ක්ද වක්‍ර රැකියා 10,000ක්ද පළමු වටයේම ලබා දුන් ඒ මහා යහපාලන ප්‍රාතිහාර්‍යය...
  16. jayanathek

    යහපාලනේ අගේ ජාත්‍යන්තරේටත් දැනිල බොලේ.....

    යහපාලනේ අගේ ජාත්‍යන්තරේටත් දැනිල බොලේ..... ශ‍්‍රී ලංකාව මෙතෙක් මහජන සෞඛ්‍ය හා සිවිල් සංරක්ෂණය අතින් කළාපයේ ඉදිරියෙන්ම සිටියද අද වන විට එම කීර්ති නාමය අහෝසි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැනටමත් ශ‍්‍රී ලංකාවට ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඉන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත්...
  17. jayanathek

    ඇන්ටි කරප්ෂන්....

    ඇන්ටි කරප්ෂන්....
  18. jayanathek

    නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය විකුණල&

    නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය විකුණල& නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටුවා ඇති පැරණි ගොඩනැගිල්ල මේ වෙනකොටත් තෝසේ කඩයක් දාන්න විකුණලා කියන කතාව ඇත්තක්ද?. එහෙමනම් නුවර ගොඩනැගිල්ලත් ලගදීම විකිනේවි......
  19. jayanathek

    ජලයේ ගිලෙන දරුවා බේරගන්න අලි අම්මා

    ජලයේ ගිලෙන දරුවා බේරගන්න අලි අම්මා දකුණු කොරියාවේ සි්දුවිමක්. අලි පැටවා තටාකයට වැටුනු පසු අම්මයි තවත් කෙනෙරකුයි දරුවා වතුරෙන් බේරගන්න උනන්දු වෙන හැටි බලන්නකෝ. ඒක තමයි දරු සෙනෙහස... w6-QiXcamog
  20. jayanathek

    මිල්කෝ සමාගමත් කුණු කොල්ලේට ?

    මිල්කෝ සමාගමත් කුණු කොල්ලේට ? කිරි සඳහා තිබු රුපියල් 225 ක බද්ද මේ වන විට රුපියල් 45 ක් දක්වා අඩු කර ඇති අතර බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පවසයි. අද(18) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව පවසන ලදී.මේ අතර බහු ජාතික සමාගම් 2ක් විසින් මෙරට...

    No contents