Why බන් USA

Roma1

Well-known member
  • Dec 3, 2020
    160
    440
    63
    අයි බන් USA උන්ගේ වැඩිය military parade නැත්තේ. උන්ගේ තියෙන Weapons පෙනන්නේ නැත්තේ
    බලහන්කො චිනේ, රුස්සියව. අයි යකෝ මෙලෝ මගුලක් නැති අපිත් පොලින් කරලා පෙන්නවනේ

    අයි යකෝ මෙලෝ මගුලක් නැති අපිත් පොලින් කරලා පෙන්නවනේ :rolleyes::rolleyes::rolleyes:

    dd.jpg
    images.jpg
    index.jpg

    1636019821804.png


    1636019841791.png

    1636019881088.png


    1636019907215.png
     

    Attachments

    • dd.jpg
      dd.jpg
      13.6 KB · Views: 40

    Roma1

    Well-known member
  • Dec 3, 2020
    160
    440
    63
    තියන එකා රගන්නේ නෑ බන්..නැති එකා තමයි රගන්නේ ..හරියට වෙසල් එකක් අරන් දවස ගානේ වට්ස්ඇප් ස්ටේටස් දාන එවුන් වගේ
    හරි බන් ඉතින් පොඩ්ඩක් පෙන්නුවානම් ගූ චින්නුන්ගේ පඩ බහින්වනේ
     
    • Like
    Reactions: Master malli

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    අයි බන් USA උන්ගේ වැඩිය military parade නැත්තේ. උන්ගේ තියෙන Weapons පෙනන්නේ නැත්තේ
    බලහන්කො චිනේ, රුස්සියව. අයි යකෝ මෙලෝ මගුලක් නැති අපිත් පොලින් කරලා පෙන්නවනේ

    අයි යකෝ මෙලෝ මගුලක් නැති අපිත් පොලින් කරලා පෙන්නවනේ :rolleyes::rolleyes::rolleyes:

    View attachment 150017View attachment 150018View attachment 150019
    View attachment 150020

    View attachment 150021
    View attachment 150022

    View attachment 150023
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,947
    5,287
    113
    පෙන්නන්න දෙයක් නැති උන් තමයි පෙන්න පෙන්න යන්නේ.ඔය කියන රටවල් මේ මෑත කාලයේ යුද්ද වලට සම්බන්ධ වෙලා නැනේ.USA එහෙමද.මැත කාලයේ රටවල් කීයකට ගැහුවද(හරි හෝ වැරදි දිනුම් හෝ පැරදිලා) ඉතින් උන්ට පෙන්නන්න දෙයක් නැතිව ඇති චීන රුසියා උන්ගේ අවි බලය ගැන රචනා ලිය ලිය ඉන්නවා හැබැයි ඕකත් නිකන් youtube උන් පුම්බල පෙන්නනවා වගේ තමයි
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    eka thama seen eka.. anika un ara Afghanistan wala mara Vehicle godak dal awilla thiyenne
    samahara ewa disable karala giye US/EU/UK afgan welin




    Japan navy :yes: show dan na ona naha hamoma dan na wadakarayo kiyala


    ------ Post added on Nov 4, 2021 at 3:54 PM
     
    Last edited:
    • Like
    Reactions: shenat

    Grogu

    Active member
  • Dec 12, 2020
    85
    156
    33

    එක වරක් තිබ්බ trump salute to america කියල.ඒත් හිතපුතරන් ලොකුවට තියන්න බැරිවුනා​

    congress එකෙන් කේස් දාපු නිසා.​

     
    • Like
    Reactions: Roma1

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,968
    99,359
    113
    ඇයි උන් රියල් පැරඩ් කරේ පහුගිය ටිකේ මැදපෙරදිග. ආයෙ මොකට පාරවල් දිගේ පෙන්න පෙන්න යනවද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,075
    49,412
    113
    සේදවත්ත
    තියනවා කියලා පෙන්නල ඉල්ලන් කනවට වඩා ස්ප්‍රායිස් තමා ඇමරිකාව දෙන්නේ. උන්ගේ ටෙක් රීසච් තාමත් වෙන එකෙක්ක්ට අහලකට එන්න කෑ. කොටින්ම වැඩිම බිලියනර්ලා ඉන්නේ උන්ට ඒ කියන්නේ R&D ටොප් ක්ලාස්
     
    • Like
    Reactions: Master malli

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,498
    15,865
    113
    111
    Gotham
    batman.com
    E wunata itn paraduna යුද්ධ වලට film නං hadanawa.. උන් දිනපු යුද්ධයක් tianawada thaniyen gahala kata hari? 🙄
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    තියන එකා රගන්නේ නෑ බන්..නැති එකා තමයි රගන්නේ ..හරියට වෙසල් එකක් ලීස් කරල අරන් දවස ගානේ වට්ස්ඇප් ස්ටේටස් දාන එවුන් වගේ