ලොක සංගීතයේ රජවරු 01 **** [Guns N’ Rose]
ඇලුත් විදිහෙ ත්‍රෙඩ් පෙලක් දාන්න කියල හිතුව. පලවෙනි ත්‍රෙඩ් එකට තියන ප්රතිචාර අනුවයි ඊලග ඒවා පලකරනවද නැද්ද කියල හිතන්නෙ :).
හොදයි, අපි හැමෝම සිංදු අහනව. එක එක්කෙනාට තියෙන්නෙ එක එක රුචිකත්වයන්. සමහරු හිපොප් අහන්න කැමතී, සමහරි රොක්, සමහරි රොක් ඇන්ඩ්...