මචංලා මට Windows 8 පාවිච්චි කරන අය කියනවද ඒක ඇක්ටිව් කරගන්නෙ කොහොමද කියල.මම windows 8 developer preview එකක් දාගත්තෙ.අන්තර්ජාලයේ තියනදේවල් කොරල බැලුව. ඒත් තවම හරි ගියේ නෑ. 
මේක ඇක්ටිව් නොකර කස්ටමයිස් කරන්න දෙන්නෙ නෑ. මොකක් හරි ට්‍රික් එකක් හරි දන්නවනම් පොඩි සප් එකක් දියල්ලකො.

මේක ඇක්ටිව් නොකර කස්ටමයිස් කරන්න දෙන්නෙ නෑ. මොකක් හරි ට්‍රික් එකක් හරි දන්නවනම් පොඩි සප් එකක් දියල්ලකො.