ලෝකේ රත් වෙනව නෙමේ කූල් වෙනවලු
ලෝක උෂ්ණත්වයේ වර්ථමාන ඉහළයාම මිනිසාගේ වැඩ නිසා සිදුවූ දෙයක් බවයි ප්‍රසිද්ධ මතය. ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයෙකුව හිටි ඇල් ගෝර් පවා මේ ගැන ප්‍රසිද්ධ කථාවක් පැවැත්තුවා, ඒක ඉතා ප්‍රසිද්ධත් උනා, හොගක් විවේචනත් ආවා. විවේචනය තමා, ඔය කියන විදියේ උෂ්ණත්වය ඉහළ යාමක් නැති...