1. Kithu

    Best Place for CCNA around Kurunegala

    Course duration 1 thamai case 1 ban. Mata below 6 months karaganna oni. Mata migrate wenna adahasak thiyanawa 6 months ethulatha. Sathiyata 1 dawasai ban SLIIT eke lectures thiyenne. A seen 1 nisa duration eka 1 year. :baffled::baffled:
  2. Kithu

    Best Place for CCNA around Kurunegala

    මචන් දන්න කෙනෙක් ඉන්නවනම් කියපන් කුරුණෑගල අවට CCNA කරන්න හොඳම place එක මොකක්ද කියල. මට පුලුවන් තරම් course duration එක අඩුවෙන් කරගන්නයි ඕනි. SLIIT එකේ එහෙම සතියට එක දවසයි lectures තියෙන්නෙ. Course duration එක අවුරුද්දක්. :baffled::baffled:
  3. Kithu

    NISSAN CEFIRO A33 99/2000 ගැන දන්න අය ..?

    ගෙවන මිලට වඩා අනිවාර්යෙන්ම සැපයි. ඔය සැප තියන (තෙල් වැඩ කරන) වාහනයක් ලක්ෂ 30න් මෙහා ගන්නව බොරු. තෙල් 10ක් කරන් නෑ. City 6kmpl සහ long distance 8-10kmpl කරයි උපරිම. රස්සාවට ගැලපෙනවද නැද්ද කියන එක තීරණය කරන්න මේ ටික ඇති වෙයි. තෙල් ප්‍රශ්නයක් නැති, අඩු මිලට සැප වාහනයක් හොයන කෙනෙකුට මේක එකෙන්ම...
  4. Kithu

    NISSAN CEFIRO A33 99/2000 ගැන දන්න අය ..?

    සැප වාහන ගැන කතා කරන විට තෙල් වැඩකරන ප්‍රමාණය පළමුවෙන්ම අහන ප්‍රශ්නය නොව, කිසිම විටෙක නොඅසන ප්‍රශ්නය බවට පත් කරගන්න. සැප වාහන තෙල් වැඩ කරන්නේ නැත. ඒව හදන්නෙ සුව පහසුව සහ performance ගැන අවධානය යොමු කරලයි. නැතුව තෙල් ගහගන්ඩ බැරි අනාත කුකුල්ලුන්ට නෙවෙයි. තෙල් ගහන්ඩ පුලුවන්න්නම් ගනින්. පදිනවනම්...
  5. Kithu

    Honda Jade Tyre Size

    Indian bike වගේ නෙමෙයිනෙ බන් ඕවගෙ tyre එකයි mud guard එකයි අතර හෙන පොඩී gap එකක් තියෙන්නෙ. Tyre size වැඩි උණ ගමන් වදිනව. Jade එකේ නම් මට හරියටම මතක නෑ. හොනට්ටුවට නම් එක පාරක් මම වෙනස් tyre size එකක් දාල mud guard එක කැපුන tyre එක වැදිලා. Mud guard එක යට පැත්ත කැපුනා, උඩ පැත්ත උනු වෙලා upset උනා...
  6. Kithu

    Honda Jade Tyre Size

    මගේ දැනුමේ හැටියට නම් ටයර් ලොකු වැඩියි. පිටිපස්ස නම් එච්චරම අවුලක් නෑ. ලොකු වෙන තරමට ලස්සනයි. ඉස්සරහට නම් 120 වැඩියි. Handle එක ගහන්න ගන්නවා, tyre එක මඩ් ගාඩ් එකේ වැදිලා මඩ් ගාඩ් එක කැපෙන්න ගන්නවා. ලෙඩ ගොඩයි. :no::no::dull::dull:
  7. Kithu

    Nissan N16 - 2000

    කාර් එකක් උණාම auto තියෙන්න ඕනි. ඒත් මේකෙ auto එක 8යි තෙල් කරන්නෙ (city). ඒකයි මේ series එක මාකට් නැත්තෙ. Manual එක නං තෙල් කරනවා. City 12ක්, දුර 14-16ක්. ඔය price range එකේ අනිත් කාර් වලට වඩා සැප නං හොඳා..
  8. Kithu

    Nissan N16 - 2000

    මට නං වටින්නෙ 17යි. හොඳටම තියනවනම් 18ක් වටියි. N17 1.6 යන්නෙත් 20-22.
  9. Kithu

    Nissan N16 - 2000

    :lol::lol::lol::lol::lol::lol::lol:
  10. Kithu

    මරුටි ද micro trend ද හොද.උදවු

    මචන් 2005 මරුටි කියන්නෙ දැං ඉතිං 86යේ සනියෙ conditionම තමයි. වෙනස තෙල් වැඩකිරිල්ල විතරයි. උඹ බලාපොරොත්තු වෙන දේ ලබාගන්න නං 2010න් මෙහා මරුටියකටවත් යන්ඩ වෙනවා. :nerd::nerd:
  11. Kithu

    Dr.Padeniya's Speech at the Rally against ETCA

    මයිල් ස්මයිල් උනා බන්. :dull::dull::dull: අපිත් රැල්ලට එපා කිව්වට CEPA මොකක්ද කියල දැනං හිටියෙ නෑනෙ මේක බලනකන්. :baffled::baffled::oo::oo:
  12. Kithu

    Honda Grand Civic - Help

    කාර් එක හොඳයි. හොඳ සැප පහසුයි. ඇරල යන්නත් පුලුවන්. වාහනෙත් හොඳ control. ඔය ගානට look එකත් හොඳයි. තෙල් නම් කරනවා චුට්ටක් අඩුයි. 9ක් විතර තමයි city එකේ. පරන වැඩි එක තමයි අවුල. වෙන නම් කේස් එකක් නෑ.
  13. Kithu

    ABS ABS

    කඩ කඩ දෙනව කිව්වට බන් රටාවකට කඩ කඩ නෙවෙයි දෙන්නෙ. වාහනේ deceleration එක ABS system එකෙන් ප්‍රස්ථාරිකව monitor කරනවා. වාහනේ decelerate වෙලා නවතින් නැතුව එක පාරටම රෝද හිර උණාම ABS system එකෙන් හිර උණ රෝදෙ අත ඇරල ආයෙ break කරනවා. ආයෙ හිර උනොත් ආයෙ අත ඇරලා ආයෙ ගහනවා. ඒකයි ඒකට "Anti-lock" Break...
  14. Kithu

    Dell Studio-සේනානායක වේරලියද්ද[320kbpz]

    Password protect karapu file download link danawanam password ekath ekka dapiya! :angry::angry::angry:
  15. Kithu

    Nissan Cefiro

    අප්පද බොල යකෝ මේකෙ ඩීසල් එකක් ගැන මං අහලම තිබ්බෙ නෑනෙ. අපේ සැට් එකේ ඉන්නව Cedric පිස්සෙක්. ඌ ගාව පට්ටම Cedric collection එකක් තිබ්බෙ. මුගෙ class mate කෙනෙක් ඉන්නව, ඌ මුට වඩා Cedric පිස්සෙක්. අපේ එකා කාලයක් ඕකකුත් පැද පැදා ඉඳල බෝම මෑතකදි වික්කෙ. හැබැයි ඔක්කොම පෙට්‍රල්. එකම එක Y33 එකක් තිබ්බ ඌ ගාව...
  16. Kithu

    HTC M8

    Stock ROM eka newei oke eththe. Stock ROM 1 flash karapan, update enawa epa kiyanakan. :D I had the same issue with my M7.
  17. Kithu

    Song help??

    Thanks wewa! :)
  18. Kithu

    Song help??

    මචං මේකෙ මුං මේ අන්තිමට කියන සිංදුව මොකක්ද? :confused: https://www.facebook.com/subhash.wasala/videos/776399999172297/?pnref=story
  19. Kithu

    Alto එකකට පලළ ටයර් දාන්න පුලුවන්ද?

    Alto එකට එන නම් ටයර් සයිස් එක නම් 145 ද කොහෙද මට මතක විදියට. 165 වගේ දැම්මැකි අව්ලක් නැතුව. හැබැයි අර දාල තියන photo එකේ වගේ නම් එලියට පනින් නෑ. එහෙම ඕනි නම් එක්කො බොකු alloy wheel දාන්න වෙනව, නැත්තන් ස්පේසර් (alloy wheel එකයි hub එකයි අතර මැද්දට දාන ගැජට් එකක්) දාන්න වෙනවා. හැබැයි ඉතිං එතකොට...

    No contents